SLT Bill Online

adiraja

Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    Web Family Plus එකේ මුලු ගාන කීයක් එනවද බං ?

    1490+Tax

    Tax කීයක් වගේ එනවද 4GLTE ෆෝන් ලයින් නෑ Internet විතරයි...
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    munge mokak hari horayak tiyenawa ban, mama hama masekama 1700 gane gewanwa, me lagai un disconnect kara ahuwama keyanwa 4500ka bill ekak tiyenwalu
     
    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    1490+TAX(10%) =1639LKR
    මචං උබ ඒකද පාවිච්චි කරන්නෙ මගේ පලවෙනි බිල ඒකයි දැන්ම එන්නෙ නැති නිසා ගෙවල දාන්න බැලුවේ 1700 ගෙව්වනම් ඇති නේද ?
     
    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    munge mokak hari horayak tiyenawa ban, mama hama masekama 1700 gane gewanwa, me lagai un disconnect kara ahuwama keyanwa 4500ka bill ekak tiyenwalu

    බිල එන්නෙ නැද්ද මචං මගේ මේ පලවෙනි බිල ඒකයි දන්නෙ නෑ ගානක් ගෙවල දාන එක හොඳ නිසා බැලුවෙ කීයක් වගේ එනවද කියල
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    බිල එන්නෙ නැද්ද මචං මගේ මේ පලවෙනි බිල ඒකයි දන්නෙ නෑ ගානක් ගෙවල දාන එක හොඳ නිසා බැලුවෙ කීයක් වගේ එනවද කියල

    mata awe eka bill ekai, 1600 ganak thmai awe, mama ekai 1700 gane gewanne, un habai rs 2000 pannapu gaman disconnect karanwalu.

    dan mama aran auruddak withara wenawa , thama awe ekama eka bill ekai, online gewanna ada, 1gb hamba wenawa free
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Web Family Plus එකේ මුලු ගාන කීයක් එනවද බං ?

    1490+Tax

    Tax කීයක් වගේ එනවද 4GLTE ෆෝන් ලයින් නෑ Internet විතරයි...

    mama dakka HUTCH click app eke 1000/= 100GB wenakam download karanna puluwan kiyala 2mpbs walin 3G

    ehema baluwama eka thamai laabama:yes:
     
    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    mama dakka HUTCH click app eke 1000/= 100GB wenakam download karanna puluwan kiyala 2mpbs walin 3G

    ehema baluwama eka thamai laabama:yes:

    වැඩිය Download කරන්නෙ නෑ මචං Browsing වලට Videos බලන්න එහෙම හොඳද මේක නැත්තන් Download විතරද හොඳ
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    වැඩිය Download කරන්නෙ නෑ මචං Browsing වලට Videos බලන්න එහෙම හොඳද මේක නැත්තන් Download විතරද හොඳ

    danne na machan. mama youtube balanawa hutch yt eken ehemama loku awulak naa. browser karannath ithin athi ne?

    aragena test karala balanna :) wadi wiyadamak nane. connection fee anam manam. commitment ekakuth naa.