මම මුලින් ම ඔකට ගියේ 1993 විතර. මම එතකොට 7 වසර. තාත්තා තමා එක්කගෙන ගියේ MC එක බලන්න යමු කියලා. එකේන් බඩු ගන්න සල්ලි තිබ්බේ නැ. නමුත් පීසා අරන් දුන්නා. ඊට පස්සේ ඉතින් ආයේ A/L කරද්දි ගියා. ඊට පස්සෙ නත්තල් කාලේදි යනවා Cousins එක්ක. ඒ කාලෙට නම් හරිම ලස්සනයි. මතක් වෙද්දි දුක හිතෙනවා. පුදුම සෙනගක්...