මචන්ලා. මම IT ගැන Basic විතරයි දන්නේ. මට ඔන Fiverr එකෙ web designing වගේ කරන්න මොන වගේ short term course ද කරන්න පුලුවන් කියල කියන්න පුලුවන් ද? මාස දෙකෙන් තුනෙන් ඉගෙන ගෙන fiverr එකෙ customers ලට හදල දෙන තත්වෙට එන්න පුලුවන්ද?
එහෙම නැති නම් මොන වගෙ course ද කරන්න හොද fiverr එකෙන් ආදායමක් හොයා ගන්න?
එහෙම නැති නම් මොන වගෙ course ද කරන්න හොද fiverr එකෙන් ආදායමක් හොයා ගන්න?