පිටරටින් TV එකක් ගේනව්නම්, ඒකට මෙහෙදි වොරන්ටි ක්ලේම් කරන්න වගේ බොළඳ බලාපොරොත්තු වලින් ගේන්න එපා.
කැඩුනොත් කැඩුනා.
ගොඩක් වෙලාවට පාර්ට්ස් උනත් හොයා ගන්න බැරුව ඉන්නෙ.
ලoකාවට එන මොඩල් එකම නෙවේ යුරෝප් තියෙන්නෙ, මැදපෙරදිගට එක තවත් එකක්.
මම අවුරුදු 9 ක් ඇතුළත TV 4ක් රටින් ගෙනැල්ලා , ලoකාවෙනුත් තව එකක්...