1. MAYBACH

    Blood pressure තියන කට්ටිය වැක්සිනේට් වෙන එක safe da?

    දන්න තරමින් අව්ලක් නෑ. කොහොමත් BP පෙති පාවිච්චි කරන නිසා අවධානම අඩුවෙලා යනව
  2. MAYBACH

    Fridge ප්‍රශ්නයක්

    ඔයාගෙ අවශ්‍යතාව මත සයිස් එක තෝර ගන්න. ගෙනාපු දවසෙ ඉදන් කෑම බීම දැම්මත් නැතත් ඔන් කරන් ඉන්න් වෙන එක ගැනත් හිතන්න. අනික ලoකාවෙ මිනිස්සු අනික් රටවල අය වගේ උයපුවා ෆ්‍රිජ් එකේ දාන් රත් කර කර කන ක්‍රමය අඩුයි. ඒ වගේම මස් මාලු කන ප්‍රමාණයත් අඩුයි. සැම්සුන් ෆ්‍රිජ් වල ඇතුල ගොඩක් හොඳට ඩිසයින් කරලා තියෙනව...
  3. MAYBACH

    Bathroom Door Help

    මම ගිය මාසෙ බාත් රූම් එක හදලා දැම්මෙ ඇලුමිනියම් දොරක්. උලුවස්සත් එක්කම දොර 7000යි දොරේ භාගයක් ඇලුමිනියම් , උඩ කොටස මල් වීදුරු. සම්පූර්ණ දොරම ඇලුමිනියම් එක මීට අඩුයි, 6,200ක් වගේ. අව්ලක් නෑ රෝල් ප්ලග් වලින් උලුවස්ස අල්ලන්න තියෙන්නෙ
  4. MAYBACH

    ගන්න හොඳ Tab එකක්?

    අපේත් බබාට ඕන වෙලා මේ හැම දෙයක්ම බලලා ඊයෙ ගෙනාව i5, 4 Gb ram desktop set එකක් 32 කට. Monitor , web cam, , wifi connection , mouse, keyboard ඔක්කොම එක්ක 32 කට පාඩු නෑ ස්පීඩ් එකත් ගොඩක් හොඳයි
  5. MAYBACH

    ගන්න හොඳ Tab එකක්?

    Samsung A7 (2020) තමා සාධාරණ ගානකට තිබ්බෙ. දැන් නෑ ඒක හොයා ගන්නවත්. හැබැයි 50ට වැඩී...
  6. MAYBACH

    Cupboard/ Wardrobe buy help

    Damro එකේ year end සේල් දාපු වෙලාවක දෙකක්ම ගත්තා අවු 4කට කලින්, එකක් 24,000 ගානේ. දැන් එකක් 36,000 ක් වෙනව. ගෙදරටම ඇවිල්ලා හයි කරලා දුන්නා....
  7. MAYBACH

    ඉඩම් ගැටලුවක්

    ඒ පර්චස් 30 බෙදලා ඇත්තෙ නීතිමය රාමුවක් උඩ නම් ඔයාගෙ පරණ ඔප්පුවෙන් තේරුමක් නෑ අනික ඒ පර්චස් 30 අනික් අය භුක්ති විදින නිසා එයාලට හිමිකමක් තියෙනව (මම දන්න විදියට )
  8. MAYBACH

    ඉඩම් ගැටලුවක්

    හැබැයි ඔයාගෙ සිද්ධියේදි, ඔයා නොදන්වා උනාට පර්චස් 100 ඉඩමෙ හිමිකරුවන් මුල් ඔප්පුවෙන් අර පර්චස් 30 මැනලා , පිඹුරක් හදලා ඇති, ඔයා ගාව ඒ බෙදුම් පිඹුර නැද්ද දන්නෑ...
  9. MAYBACH

    ඉඩම් ගැටලුවක්

    ඉඩම් බෙදපු මහත්තයගෙ , නෝනට කියලා අවශ්‍ය දේවල් හොයා ගත්තා. උදව් කරපු හැමෝටම ස්තුතියි 🙏
  10. MAYBACH

    ඉඩම් ගැටලුවක්

    Thank you, To where we need to go to solve this. Thank you. Thank you... ------ Post added on 1618569123
  11. MAYBACH

    ඉඩම් ගැටලුවක්

    ප්‍රධාන ඔප්පුව ලොකු තාත්තා ගාව. එයා ඒක අපිට දෙන්න කැමති නෑ. අපිව අමාරුවෙ දාන්න. නමුත් ඉඩමෙ වැටවල් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ...
  12. MAYBACH

    ඉඩම් ගැටලුවක්

    මචoලා අපිට මෙහෙම ගැටලුවක් තියෙනව. අපේ ඉඩමත්, ලොකු තාත්තගෙ ඉඩමත් පාරම්පරිකව බෙදලා වෙන් කරලා තියෙන්නෙ අව් 20කට කලින්. එහෙම වැටවල් ගහලා බෙදුවට අපේ කොටසට අදාල ඔප්පුව ලබා දීලා නෑ. නමුත් ප්‍රධාන බෙදපු ඔප්පුවෙ ෆොටෝ කොපි එකක් විතරයි අපි ගාව තියෙන්නෙ. ඉඩම බෙදපු කෙනත් ජීවතුන් අතර නෑ. දැන් අපේ කොටසට...
  13. MAYBACH

    කරන රස්සාව නැතිවුණොත් මොකද කරන්නෙ.

    පුලුවන් හැම වෙලේම රස්සාව නැති උනොත් ගන්න කියලා හිතන එකම ලොකු දෙයක්...
  14. MAYBACH

    Accounting Field Salaries

    මට තේරුණ විදිහට ඔය් මගෙන් අහන්නෙ මගෙ කොලිෆිකේශන් ද? මට රජයේ කැම්පස් එකක කළමණාකරණ හා CA step 2k ඉවර කලා. මම හොටෙල් ජොබ් එකකට ජොයින් උනේ 2008 දි. ඒ නිසා අව්ලක් නෑ. එහෙම දෙයක් නෑ, දක්ෂ කෙනෙක්ට විභාග ටික ඉක්මනින් පාස් කර ගන්න පුලුවන්. පාස් වෙන ප්‍රතිශතය තමා ගොඩක් අඩු. ------ Post added on 1615281462
  15. MAYBACH

    Accounting Field Salaries

    මම 2006 වගේ CA F1 දෙපාරක් ලීව.දෙපාරම විශයන් 4 ම ෆේල්. ආසාවට එකක් පාස් උන්නෑ. ඊට පස්සෙ මට විභාග එපාම වෙලා ගියා. 😁 Accounts field එකේ ලoකාවෙ සැලරි ඔච්චර අඩුයි නම් දන්න එකෙක්ට ඔය පැත්තට යොමු කරන්න හොඳ නෑ. ඉගෙන ගන්න වෙන මහන්සියටයි, වැඩ කරන්න වෙන මහන්සියටයි සාපේක්ෂව , ටව්මෙ වඩේ විකුණලා ඊට වැඩිය...
  16. MAYBACH

    Accounting Field Salaries

    Hotel field එකේ මචo මූලික පඩිය අඩුයි, ඒකට සර්විස් චාර්ජ් එක එකතු කරනව. ලoකාවෙ , මාලදිවයින වගේ රටවල විශේෂයෙන්ම. සාමාන්‍යයෙන් ඔක්තෝබර් ඉඳලා අප්‍රේල් වෙනකල් සර්විස් චාර්ජ් එක ගොඩක් වැඩී. නමුත් අනික් මාස 6 සාපේක්ෂව බාගෙට බාගයක් විතර අඩු වෙනව. ( හැබැයි මේ විස්තර කොරෝනා සිද්ධියට කලින් ) ලoකාව ගැන...
  17. MAYBACH

    Xiaomi Poco X3 NFC Global M2007J20CG 128GB 6GB RAM

    Xiaomi වල තියෙන ප්‍රශ්නෙ තමා සිම් දෙකක් දාපුවාම සිම් දෙකටම හරියට 4G, 3G සිග්නල් එන්නැ. උදාහරණයක් විදිහට මට උනේ ඩයලොග් සහ මොබිටෙල් දැම්මම සිග්නල් එන්නෙ නෑ, කොයි වෙලෙත් සිග්නල් අඩුවෙන් පෙන්නන්නෙ. ඊට පස්සෙ මොබිටෙල් අයින් කරලා ඒකට එයාර්ටෙල් සිම් එකක් දැම්මා. ඊට පස්සෙ ඩයලොග් එකත් එයාර් ටෙල් එකත්...
  18. MAYBACH

    POLL: උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

    ලoකාවෙ සෙට්ල් වෙන්න උත්සාහ කරේ. සාපේක්ෂව ඒක දැන් සාර්ථක යි. යුරෝප් රටකට යන්න තරම් හොඳ අධ්‍යාපන සහතික නෑ. අලුතින් ඒව ගන්න තරම් කාලයක් නෑ. එහෙට ගිහිල්ලා සාමාන්‍ය රස්සාවක් කරලා ජීවත් වෙන්න තරම් හිත දෙන්නෑ. වයස 38ක් වෙන නිසා, ජීවිතේ ලොකු අවධානමක් ගන්න බෑ. ඒ හින්දා ලoකාවෙ සෙට්ල් වෙනව
  19. MAYBACH

    සවුදි අරාබියෙ ඉදපු අය ඉන්න අය විස්තර දන්න අය එන්න ඇතුලට

    රටකට , ජොබ් එකකට යන්න කලින් ඉඳන් අහන්නෙම අරක්කුයි, ගෑණුයි, හොර වැඩ ගැනයි. ඉතින් සිoහලුන්ට හරියයිද බo. මේ රටවල ඇවිල්ලා පාඩුවෙ ගේම ගහලා ගොඩ ගිය උන් ඕන තරම්.
  20. MAYBACH

    බැදපු උන්ගෙන්

    ඔව්, අදහස් හොඳින්ම ගැලපෙනව. ඇත්තම කියනවනම් 95% ම අදහස් ගැලපෙනව... කිසිම ගැටලුවක් නෑ

    No contents