1. MAYBACH

    කාර් ටයර්

    165 / 70 /R 14 ටයර් හොයාගන්න අමාරුයි. ගණන් වැඩි කරන මේ තියෙනව කියන අය , හවස් වෙද්දි නෑ කියනව
  2. MAYBACH

    No Insurance claim during Curfew?

    නිරෝධායන ඇඳිරිනීති දිනවලදි, ඇඳිරිනීති බලපත්‍රයක් නැතුව සිදුවන රථවාහන අණතුරු වලට වන්දි ගෙවන්නෑ කීව. මේ ගැන නොදන්න අය කී දෙනෙක් වාහන පාවිච්චි කරනවද මේ දවස් වල.
  3. MAYBACH

    කාර් ටයර්

    ලොකු කථාවක් , ස්තුතියි
  4. MAYBACH

    කාර් ටයර්

    ස්තුතියි 🙏
  5. MAYBACH

    කාර් ටයර්

    මම නොහිතපු පැත්තක්, මම හිතුවෙ හුලo බහී වගේ කියලා. ඇත්තටම පුපුරන්න ඉඩ තියෙනව නේන්නම්. ඉක්මනින් දාගන්න ඕන. ගොඩක් ස්තුතියි ඉක්මනින් මාරු කර ගන්නම්. ස්තුතියි 🙏 ------ Post added on 1631256107
  6. MAYBACH

    කාර් ටයර්

    Thank you...💙 මම ටයර් කඩෙන් ගන්න යන්නෙ ලඟම නිෂ්පාදනය කරපු එකක් ------ Post added on 1631255884 Thank you machan ------ Post added on 1631255914 මම බලන්නම්, ගොඩක් ස්තුතියි ------ Post added on 1631255970
  7. MAYBACH

    කාර් ටයර්

    මගෙ කාර් එකේ ටයර් , සර්විස් ස්ටේශන් දෙකකින්ම කීව දිරලා වගේ කියලා. කාර් එක 2016 ඔරිජිනල් ආව ඒව තමා තාම තියෙන්නෙ. නමුත් වැඩිපුර ගෙවිලත් නෑ. තාම ප්‍රශ්නයක් වෙලත් නෑ... මට තේරෙන්නෑ ඒක කොහොමද කියන්නෙ කියලා. ආනයන සම්භාදක වලට කාර් ටයර් අඩoගු හින්දා, ටයර් මිලත් ඉස්සරහට වැඩි වෙයි නේද? මම හිතුවෙ ටයර්...
  8. MAYBACH

    Blood pressure

    මෙහෙමයි මචo , BP tablet ගන්න පටන් ගත්තම ඒක හැමදාම ගන්න ඕන. මොනම හේතුවක් උඩ නවත්වන්න හොඳනෑ. දොස්තරලා සාමාන්‍යයෙන් අඩුම බෙහෙත් මාත්‍රාවෙන් තමා පටන් ගන්නේ. හැමදාම BP මනින එක හැමදාම කරන්න ඕන. දිනපතා බෙහෙත් බොන නිසා, කොළපාට කොළ වර්ග එළවළු වැඩිපුර කන්න දෙන්න. ඒකෙන් බෙහෙත් වලින් ඇඟට වෙන හානිය අඩු...
  9. MAYBACH

    ඇයි බන් මිනිස්සු රට පනින්නේ?

    පළවෙනි මාසෙ යන්නෙ නම් ටික දවසක් යද්දි තේරෙයි. මුලින් මුලින් ලඟ ඉන්න යාලුවෝ උදව් කරනවනේ. කෑමට අඩුම තරමේ 20,000 කට එහා යනව 3 වේල උයාගෙන කෑවත්. ඊට අමතරව බොන වතුර, ෆෝන් කාඩ්, සබන්, ශැම්පෝ, කොණ්ඩෙ කපන්න, රේසර් වගේ එදිනෙදා දේවල් වලටත් අමතරව රුපියල් 5,000ක් වගේ අවමව වියදම් කරන්න වෙනව. කොහොමත්...
  10. MAYBACH

    ඇයි බන් මිනිස්සු රට පනින්නේ?

    ඔතන නම් ගොඩක්ම වෙලා තියෙන්නෙ නොදැනුවත් කමට රට ඇවිල්ලා. 15,000 න් මාසයක් කනව කියන්නෙ ලේසි නෑ. ඒක කෑමක් නෙවේ ලෙව කෑමක්. අනික තමා ඔය රැකියා ගොඩක්ම ලේබර් කැටගරි එකෙන් වීසා වදින්නෙ. කොන්ත්‍රාත් කාලය අව් 2 නම් ඒක ඉවර වෙනකල්ම ඔය ගාන තමා. අනික වැඩ කරන තැන අනුමැතිය නැතුව වෙන ජොබ් එකකට මාරු වෙන්න බෑ...
  11. MAYBACH

    කොරෝනා හැදුන අය කෝ?

    ගඳ සුවඳ දැනෙනව , ඒත් ලාවට. ඒ එක්කම ඉස්සර දැනුන සුවඳවල් වෙනස් වෙලා දැනෙන්නෙ. මට දැන් දැනෙන්නෙ සුවඳ පොඩ්ඩක් වෙනස් වෙලා. මම ගාව තියෙන පර්ෆියුම් වල සුවඳ ටිකක් වෙනස් වෙලා දැනෙන්නෙ. ඊයෙ නියම සිද්ධියක් උනා ඔෆිස් එකේදි. ලඟම එකාට මම කීවා, මචන්, ප්ලාස්ටික් පිච්චෙන සුවඳක් එනව බලන්ඩ කියලා.ඌ හිනා වෙලා...
  12. MAYBACH

    කොරෝනා හැදුන අය කෝ?

    මට හැදුනේ අප්‍රේල් 30 වගේ දැන් අගෝස්තු 2 තාමත් ගඳ සුවඳ දැනෙන්නෑ. කොරෝනා හැදුන සතියේ ලාවට හෙම්බිරිසාවක් තිබ්බා දවස් 2ක් විතර , එච්චරමයි.
  13. MAYBACH

    ගෑස් නෑ කොහේවත්

    අපෙත් වෙනදා මාස දෙකක් පාවිච්චි කරන ගෑස් එක මේ සැරේ හරියටම මාසයයි පාවිච්චි කලේ. කිසිම විදිහකින් පාවිච්චිය වැඩි උනේ නෑ. ටව්මෙ කොහෙවත් ගෑස් නෑ. කෑගල්ලෙ ලිට්‍රො ඒජන්සියට කතා කරලා ගෑස් එකක් ගෙන්න ගත්තා.. ඒකත් 1425ක් ට්‍රාන්ස්පෝට් වලට නැතුව...
  14. MAYBACH

    ECG Report help

    ඔයාගෙ බ්ලඩ් ප්‍රෙශර් මට්ටම කොහොමද කියලා බලන්න. දිනපතා මනින්න උපකරණයක් ගන්න. ඒක හරිම වැදටත්. හාර්ට් ඇටෑක් එකක් එක පාර එන්නෑ. කලින්ම අඳුන ගන්න , blood pressure එක monitor කරන්න.
  15. MAYBACH

    තමන් අහුවුණු ලොකුම වංචාව

    අනිවාර්යයෙන් , ණය ට දෙනකොට නම් සියපාරක් හිතන්න ඕන. නැත්නම් ආයෙ හම්බුනෙ නැතත් කමක් නෑ කියලා හිතාගෙන දෙන්න ඕන...
  16. MAYBACH

    ජීවිතය ගැන ගැටලුවකට උපදෙසක් දෙන්න

    අoක දෙක වඩාත් හොඳයි. මම නම් කරේ අoක 1 , එහෙම කරන්න උනේ පවුලේ ආර්ථික තත්වය පහත නිසා, ඉක්මනින් ගොඩ එන්න.
  17. MAYBACH

    තමන් අහුවුණු ලොකුම වංචාව

    මුන් හැමෝටම කරනව වගේ. දන්න කෙනෙක්ට යන්න කියන්න හොඳ නෑ. සර්විස් එකත් අන්තිමයි කරනව. එදා මගෙ වාහනේ හරියට තෙත පිහදලා නැතුව , ඒක උඩින් වැක්ස් වගයක් උලලා. ගෙදර ආවට පස්සෙ දැක්කෙ වාහනේ හැම තැනම සුදු පාටට කුඩු කුඩු මිදිලා. පස්සෙ මම ගෙදර දි ආයෙම හේදුව. ඒ පැත්ත පළාතෙ ගියෙ නෑ. ගේ ලඟ එකෙන් සර්විස් කරනව.
  18. MAYBACH

    තමන් අහුවුණු ලොකුම වංචාව

    ලoකාවෙ පිරමිඩ් කාරයන්ට අහූ උන අය නැද්ද ?
  19. MAYBACH

    තමන් අහුවුණු ලොකුම වංචාව

    ඒක නම් ඇත්ත." හුඟක් ගෑනු අය එක්ක මේ ගැන කතා කරන එකත් අමාරුයි."
  20. MAYBACH

    තමන් අහුවුණු ලොකුම වංචාව

    මගෙ විට්ස් කාර් එක ගත්ත අලුතම ඒකට ෆ්‍රී සර්විස් තිබ්බෙ Laughs ලගෙ සර්විස් එකේ. දෙවැනි සර්විස් එක කරන්න ලඟම තිබ්බ කුරුණෑගල සර්විස් සෙන්ටර් එකට ගියා. සර්විස් එක කරන අතරතුර ඒකේ මැනේජර්ම ඇව්ල්ලා, ac filter එක සව්ට්තු වෙලා කියලා මට ගලවලා පෙන්නුවා. ඇත්තටම කාර් එක වැඩිය දිව්වෙ නැති හින්දා ඒකෙ දූවිලි...

    No contents