අපේ තාත්ත අංශභාගය හැදිලා ඉදල නැති උනා.
එයාට අරන් දීපු රෝද පුටුව (with commode), walker එක, බන අහන්ඩ හයි කරපු TV එක (with dialog tv - Buddhist channels only) + තව ඕන දේවල් අංශභාගය හැදිච්චි හාමුදුරු කෙනෙක් ඉන්න පන්සලකට දෙන්න බැලුවේ.
ලංකාවේ ඕන තැනකට ගිහින් දෙන්නම්.
දුප්පත්, දුෂ්කර පන්සලක් තමයි...