Data science kohomada brother thathwe dan?
මම දන්න විදියට Dara Science කියන්නෙ "දැනට" demand එකක් තියන එකක්, මොකද AI/Machine Learning වගේ ඒවට ඉන්වෙස්ට් කරන අය අනිවා data science කරන අය හොයනවා.
හැබැයි පරණ experience තියනවනම් අමාරු නෑ ජොබ් හොයාගන්න. අලුතින් ඉගන ගන යන්න ගියොත් අමාරුයිලු.
මොකද ගොඩක් international students ල data science කරන්න තම ගිහින් ඉන්නෙ. කරල out උනාට ජොබ් නෑ. experience නැති නිසා.
හැබැයි ඉස්සරහට data science/analyist කියන්නෙ AI/LLM එකකට ලෙසියෙන් කරන්න පුලුවන් ජොබ් එකක් වෙනව.
ඔය අතරෙම AI/ML engineer කෙනෙක් වෙන්න upskill කරගන්න. Data science කරපු කෙනෙක්ට ඒක කරන එක ලෙසි අනිත් අයට වඩා. Trust me. ඕන තරම් ජොබ් openings හිටන් තියනව. ඉල්ලන පඩිය දෙනව company වලින් මේ දවස් වල AI/ML engineers ලට.
