මගෙ Indian Alto 2006 එකේ 5th gear එක දාපුහම ටිකකින් neutral එකට එනවා. Gearbox එකෙන් සද්දයක් එනවා neutral තියෙද්දිත්.
අවුල මොකක් වෙයිද?
Gearbox එකක් හදන්න කියක් වගේ යයිද?
Dimo එකට දාල overhaul කරොත් කියක් යයිද?
ස්තුති
අවුල මොකක් වෙයිද?
Gearbox එකක් හදන්න කියක් වගේ යයිද?
Dimo එකට දාල overhaul කරොත් කියක් යයිද?
ස්තුති
