Hi යාලුවනේ,
මන් ඉස්සර elakiri එකේ ගොඩක් ඇක්ටිව්. දැන් නම් එනවා ටික අඩුයි.
මන් අනිද්දා බදිනවා. ja-ela පැත්තේ hall එකක.
ඉතින් බැදපු අය කියමු බලන්න මොනවද සැලකිලිමත් වෙන් ඕන දේවල් ?
Negombo පැත්තේ තියෙන හොද හොටෙල් මොනවද නවතින්න?
දෙපැත්තේම එකට ගන්නේ.
එයා නර්ස් කෙනෙක්. අපි සතියක් විතර ඇවිදින්න ඉන්නේ...