Questions PayHere Sandbox දැන් වැඩ නෑ නේද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    PayHere Sandbox දැන් වැඩ නෑ නේද?
    PayHere වගේ ලංකාවේ support කරන Flutter වලට package තියෙන sandbox payment gate මොනවද?
    University project එකට පෙන්නන්න. Real payments ඕං නෑ

    ස්තුති
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,592
    113
    එක තැනක නෑ
    Attack eken passe unge site eke monawath karanan ba. At least package prices wath balaganna ba.

    ithin ban un denneth APIs neh. Real payments pennanna one naththam mock services tikak hadapan, pay, void, refund wage. Passe ekata call karapan. Same as the sandbox.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    dhanika.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    PayHere Sandbox දැන් වැඩ නෑ නේද?
    PayHere වගේ ලංකාවේ support කරන Flutter වලට package තියෙන sandbox payment gate මොනවද?
    University project එකට පෙන්නන්න. Real payments ඕං නෑ

    ස්තුති
    ipay try කරන්න https://ipay.lk/integrate-with-us ඔයා Sandbox හදලා එයාලට කියලා Active කරගන්න ඕනේ Call දීලා කියන්න වැඩේ කරලා දෙනවා.