1. divoomdelux

    360 - ගෝටාබය - අනිවා බලන්න.

    360 - ගෝටාබය - අනිවා බලන්න. 360 with Gotabhaya Rajapaksha ( 11 - 11 - 2019 ) ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් මිනිත්තු 23:14 සිට අනිවාර්යයෙන් බලන්න. ;):yes::yes::yes: (කියන දේ නොතේරෙන අපගේ සමහරක් සහෝදරයෙන් වෙත -- " තේරෙන්නේ නැත්නම්, බර වැඩියි වගේ...
  2. divoomdelux

    ජනාදිපතිවරනය - හොදම option එක

    ජනාදිපතිවරනය - හොදම option එක ජනාදිපතිවරණයට තව දවස් පහයි. අපේක්ශකයෝ 35ක් අතරින් පේන විදියට යම්කිසි සාදනීය බලපෑමක් ඇති කරන්න පුලුවන් අපේක්ෂකයෝ තුන් දෙනෙක් විතරක් තවම race එකේ ඉතුරු වෙලා ඉන්නවා. මහේශ් සේනානායක පුස්සක් වෙලා ඉවරයි. මොකද ඔහුගේ මැතිවරණ ව්‍යාපායේ බිම් මට්ටමේ අමන්ත්‍රණයක් ඇත්තෙම නෑ...
  3. divoomdelux

    අපිට වාසිදායක විය යුතුයි... R. සම්බන්ධන්

    අපිට වාසිදායක විය යුතුයි... R. සම්බන්ධන් අපි සහාය දෙන කෙනා අපිට වාසිදායක විය යුතුයි... සම්බන්ධන් අම්මෝ ඉතින් උදේ පානදර ගිහින් ගහල එමුකො හංසයාට මුන්ට වාසි දෙන්න,, හිගාකාල ඉල්ලන්න ඕනේ නැහැයි කියන්නෙ.. :lol::lol: අපිනම් දන්නෑ, ඔය කිව්වට සජිත් හොදායි------------ මීට ටොයියෝ yIdXeWwWOZ8
  4. divoomdelux

    ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විග්&

    ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විග්& ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විග්‍රහය 2ZYOXDIFX4c
  5. divoomdelux

    UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ

    UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ අපහාසයට නොව, උපහාසයට..:lol::lol: UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ,, උඩහමුල්ල පැත්තේ ඉන්න්වනම් බලන්න, සම්පත් බැන්ක් එක ගාව පුතානෝගේ ස්ටේජ් එකක් ගහලා,, එක්ව ඉදිරියට සින්දුවඉ, ඉරාජ්ගේ පුතානෝ සිංදුවයි දාන්නේ,, පුතානෝ ට ඇහුනනම්,, ඒත් තෙරෙන එකක් නෑ,, උට ගහපු එකක් කියල...
  6. divoomdelux

    Hamza Haniffa (Bro-බ්‍රෝ )

    මම මොනාහරි බොරුවක් එඩිට් කරල දැම්මනං, ඇත්ත වගේ ශෙයාර් කරනවා විසිදාස් ගනන්.. ලංකාවේ ෆේස්බුක් පේජ් ඇඩ්මින් කෙනෙක් කොච්චර ප්‍රබලද කියලා තේරුම්ගන්න, මේකට හේතුව හරක් වගෙ මේවට කඩේ යන මිනිස්සු නෙවෙයිද?? ලහිරු - මඩ ගහන්නත් මේක නියම තැනක්ද? Bro-බ්‍රෝ හම්සා - ඇත්තටම ඔව්, මම මොනාහරි බොරුවක් එඩිට් කරල...
  7. divoomdelux

    පාස්කු ප්‍රහාරය,,, ඔබ මෙය නැරඹිය යුතුම වේ

    පාස්කු ප්‍රහාරය,,, ඔබ මෙය නැරඹිය යුතුම වේ ඇත්ත කථාව,,, ඔබ මෙය නැරඹිය යුතුම වේ. නැවතත් එය එසේ නොවන්නට, අමතක වූ බවක් පෙනෙයි... සම්පූර්න කතාව කෙටියෙන්... පක්ශයකට එරෙහිව නොව, A4m5UlkCg4U
  8. divoomdelux

    මහේශ් සේනනයක - ලැජ්ජා නැද්ද?

    මහේශ් සේනනයක - ලැජ්ජා නැද්ද? ඊයේ (2019.11.07) නාඩිය සංවාදයේදී ජනපති අපේක්ශක හිටපු හමුදාපති මහේශ් සේනනායක මහතාට සිසුවෙක් යොමු කල ප්‍රශ්නය.. "පාස්කු ප්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නැද්ද...? අපිට බයයි ඔබතුමාට රට බාරදෙන්න..." එම ප්‍රශ්නය මේ FB link එකෙන් බලන්න...
  9. divoomdelux

    චම්පකගේ/හනිෆාගේ මඩ - වියත්මග කොට උඩ

    චම්පකගේ/හනිෆාගේ මඩ - වියත්මග කොට උඩ UNP ජඩ වැඩ වලට රැවටෙන්න එපා පලමුවරට Bro - බ්‍රෝ ෆේස්බුක් පේජය මගින් ගෝටාට මඩ ගැසීමට විකෘති අදහසක් ජනිත වන ලෙස නිර්මාණය කර තිබූ මහාචාර්ය චන්න ජයසුමනගේ කතාවක් අන්තර්ජාලයට එක් කලා... ඒ පිලිබදව මහාචාර්ය චන්න ජයසුමනගේ ගේ ෆේස්බුක් සටහන මෙසේයි.. (එම විකෘති අදහසක්...
  10. divoomdelux

    ජ'පුර සරසවියේ සෙට් එකක් හදපු Magic Hat එක.

    ජ'පුර සරසවියේ සෙට් එකක් හදපු Magic Hat එක. The team bringing Harry Potters’ sorting Hat to life marks Sri Lanka in the World Map Recently a team of undergraduates from the Robotics and Intelligence Systems (RIS) Laboratory at the Department of Computer Science, Faculty of Applied Sciences...
  11. divoomdelux

    මුජිබර්ට ඇඬෙන්න නාඩියේදි කෙල්ලෙක් කිව්ව

    මුජිබර්ට ඇඬෙන්න නාඩියේදි කෙල්ලෙක් කිව්ව ඔබේ දේශපාලනය අදාල නැත, මේක අහන්න, බොහොම ස්තූතිවන්ත වෙනවා ඒ කෙල්ල බය නතුව නගපු ප්‍රශ්නයට... ඇසිය යුතුවම තිබුනු ප්‍රශ්නයක්.. https://www.facebook.com/polbandu/videos/537824016778153/ මේ තියෙන්නේ Full Program එක lywG-OAT5sI
  12. divoomdelux

    රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ

    රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ සජිත්ට චන්දෙ දෙන කෙනෙක්ගෙන් අහුවා ඇයි සජිත්ට දෙන්නේ කියලා,, උත්තරය උනේ " ගෝටා ගේ සුදු වෑන්, රතුපස්වල වෙඩි තැබීම්, මිග් යානා, ම්හින්දලාගේ නයිට් රේස් හින්දා" මේ වගේ ලිස්ට් එකක් කියන් ගියා,, මම :- එතකොට ලන්කාවේ ලක්ශ 62ක් එකතු වෙලා UNP එකව ගෙනාවේ ඔය කිව්ව ඒවා අල්ලන්න...
  13. divoomdelux

    කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසය අත්හරි&

    කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසය අත්හරි& pVhklsDRQj4
  14. divoomdelux

    External Hard ekak one

    External Hard ekak one ikmanatama ganna, .. Kohenda ganna honda?? Honda brand and Rates ehema kohomada?? 1TB or 2TB ekak one... thanks all
  15. divoomdelux

    පුතානෝ නිකන් කටට එන පලියට දේවල් කියන්නේ න&#353

    පුතානෝ නිකන් කටට එන පලියට දේවල් කියන්නේ න&#353 පුතානෝ නිකන් කටට එන පලියට දේවල් කියන්නේ නැල්ලු, කියන හැම දේටම විද්‍යාත්මක පදනමක් තියනව කියන්නේ,, එකනේ අපිට නොතෙරෙනකමට හිතුවෙ මූට පිස්සු කියල,, UNP මිතුරනි අපිට සමාවෙලා පොඩ්ඩක් කියලා දෙනවාද ඒ පිලිබදව... වැඩි විස්තර ඕනෙ නෑ, - රැට රැට සතුට බලන්න එන...
  16. divoomdelux

    Religion Groups by Population 1945 - 2019

    MUSLIM - Religion by Population 1945 - 2019 මේක විහිලුවක් නෙවෙයි,,, ඔන්න ඕකයි සිද්ද වෙලා තියෙන්නෙ....:(:angry: _rZwnJ1cE1s Population Growth by Religion (1800-2100) මේකෙ පෙන්නන්නේ වසර 2100 වන විට...:(:angry: q3EneZhsM0Y
  17. divoomdelux

    HP Pavilion G6 Housing needed..

    HP Pavilion G6 (1100TU) 15.6" eke housing ekak ganna thiyeida bros? Mage case eka crack wela.. Top case(palmrest) and Bottom Case dekama one..
  18. divoomdelux

    ලෙට් මී ස්පීක් (Let me speak) - Sajith

    ලෙට් මී ස්පීක් (Let me speak) - Sajith ලෙට් මී ස්පීක් (@ 0:37) සජිත් ඔයා ඇයි ඔහොම,, සමනල් හිත් බිදින්න එපා - මීට සුජීව... S6wawGjx3L8
  19. divoomdelux

    ලිංගික හිංසනයට ලක් වූවන් ගේ ඇදුම් ප්‍රදර&#3530

    ලිංගික හිංසනයට ලක් වූවන් ගේ ඇදුම් ප්‍රදර&#3530 What I was wearing කෙනෙකු ලිංගික හිංසනයට ලක් වූව යයි කියන විට අපේ ගොඩාක් අය කියන දෙයක් තමයි "මේ ගෑනු අදින පලදින විදිහ තමයි ඕවට හේතුව" කියලා, එය ඉතාම කුරිරු ලෙස මේ දේ කරගත්තේ ඔබමයි ලෙස පැවසීමකි, ලිංගික හිංසනයට ලක් වූ පුද්ගලයාම වරදකරුවා ලෙස ලේබල්...
  20. divoomdelux

    ටොයි නායක රනිල්ට අනුව නිදහස යනු.

    ටොයි නායක රනිල්ට අනුව නිදහස යනු. මොනවද මේක මේ කියවන්නේ, පොඩි එකෙක් ගිහිල්ලා "අම්මෙ මට මු බැන්නා" කිව්ව වගේ,,ටොයි නායකයා නේද මේ???? qx3ZXi1nlWE

    No contents