ඔව් නේ...පුද්ගලික දේපලක්....
තව පුද්ගලික දේපල තියනවා ...උදාහරනෙකට..
1. අධිකරණයේ ස්වාදීනත්වය රන්ජන්ගේ පුද්ගලික දේපලක්......
2. රන්ජන්ගේ නඩු ගල් ගල් බෝතලේ පුද්ගලික දේපලක්...
3. සජිත්ගේ අඩු capacity එක සජිත්ගේ පුද්ගලික දේපලක්....
4.හිරුනිකාගේ back side එක හිරුනිකාගේ පුද්ගලික දේපලක්....
1. අධිකරණයේ ස්වාදිනත්වය කඩ වුනානම් ඒ පිළිබද පැමිණිල්ලක් එන්න ඕනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ කරන්න ඕනි ...රන්ජන්ගේ සහ අදාල පුද්ගලයන්ගේ දුරකථන පණිවිඩ අදාල දුරකථන ජාලය හරහා තමයි විධිමත්ව අදිකරණ තීන්දුවකින් ගන්න පුළුවන් ...නැතුව අසික්කිත විදියට පුද්ගලික දේවල් හොරකම් කරල නම් නෙවෙයි ...
2. ඉහත කාරණයම තමයි
3. පුද්ගලික සංවාද තුල ඕනිම දෙයක් කතා කල හැකියි ...සැබෑම සමාජ පිලලයන් වන්නේ එම සංවාද හොරකම් කොට සමාජගත කරන අසික්කිත හීන මනෝ මූලික සක්කිලින් ය
4. පැහැදිලිවම හිරුනික රන්ජන් එක්ක කතා කරන්නේ ස්ව කැමැත්තෙන් ...මෙතනත් සමාජ පිලලයන් වන්නේ එම සංවාද හොරකම් කොට සමාජගත කරන අසික්කිත හීන මනෝ මූලික සක්කිලින් ය ...
(මම ගෝටට චන්දය දුන් කෙනෙක්මි)




