මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

tharangaw93

Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    දින වකවානු දන්නේ නැහැ.
    ඉන්ටවිව් එකේදී සින්දුවක් කියන්න කියනවා. වර්ණ ගැන අවබෝදය බලනවා. රතු පට සෙල්ලම් බඩුවක් දීල පාට අහනවා. සබකෝලය තියෙනවද බලනවා. ළමයා බය වුනොත් හරි ලැජ්ජාවේ අම්බරුනොත් ඉවරයි. හැඩතල උදා . ත්‍රිකෝණ චතුරශ්‍ර ගැන අවබෝදය බලනවා. අනවශ්‍ය විලාසිතා ළමයට අන්දවන්න එපා. චාම් නමුත් සිත ඇද ගන්නා විදියට අන්දවන්න.

    Ade ehemada ?? Interview results denna kochchara kal yayida ??
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ubala egena gaththa iscola nam hodatama balanawa. And campus eka ehema, campus hoda unath wedak na, iscole awl nam.
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    දින වකවානු දන්නේ නැහැ.
    ඉන්ටවිව් එකේදී සින්දුවක් කියන්න කියනවා. වර්ණ ගැන අවබෝදය බලනවා. රතු පට සෙල්ලම් බඩුවක් දීල පාට අහනවා. සබකෝලය තියෙනවද බලනවා. ළමයා බය වුනොත් හරි ලැජ්ජාවේ අම්බරුනොත් ඉවරයි. හැඩතල උදා . ත්‍රිකෝණ චතුරශ්‍ර ගැන අවබෝදය බලනවා. අනවශ්‍ය විලාසිතා ළමයට අන්දවන්න එපා. චාම් නමුත් සිත ඇද ගන්නා විදියට අන්දවන්න.

    ubala egena gaththa iscola nam hodatama balanawa. And campus eka ehema, campus hoda unath wedak na, iscole awl nam.

    oh ehemada??
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8

    උබ කොහොමද මචන් ශුවර් එකටම කියන්නෙ මේක මන් කලේ කියලා.?

    මෙකත් මට දාලා තිබ්බ එකක්.දෑන් මෙක දෑම්මේ කොට නිහාල්මද ? මන්ද මට නම් ඔවා ගානක්ම නෑ.කිරියෙන් දෙයක් ලබාගෙන කිරියට යමක් දෙනව මිසක් මගුල් රෙප් පස්සෙ යන්නේ නෑ.

    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    සියල්ලන්ටම ස්තුතියි කරපු උදවු වලට.තේරුනොත් අනිවා කියන්නම්.පෙරන්ට්ස් ලගෙන් නම් ඈහෑව්වෙ කොහෙද වෑඩ කරන්නේ සහ ස්කුල් එක විතරයි.ඊට පස්සෙ ගුඩ් ලක් කිව්වා.බබාගෙන් සින්දු දෙකකුයි තව පික්චර්ස් කම්පෙයාරින්ග් වගේ සින් එකක් අහල තිබ්බා.අනික් එවා නම් කෙල්ල හරියට කියනේ නෑ.