උල්කා වැස්සක් මෙම සතියෙ...
එළැඹෙන අගොස්තු 10, 11, 12, 13, 14 යන දිනවලදි වසරේ සුවිශෙෂි වු-පර්සීඩ් උල්ක වර්ෂාව ඔබ සැමට දැක බලාගත හැකිවනු ඇත.
විශේෂයෙන් 11, 12 හා 13 යන දින මෙම සුවිශේෂි උල්කා වර්ෂාවෙ උච්චතම අවස්තාව ලෙස තාරකා විද්‍යාඥයො අනුමාන කරති.
මෙවැනිම වු -පර්සීඩ් උල්කා වර්ෂාවක් සක්‍රිය වු...