1. DooA

    වැරදුන ඒවා :p

    තැනකට ගියත් මම මගේ ෆොටෝ ගහනවට වඩා කරන්නේ වටේ පිටේ ඒවා ගහන එක. මොනවා කරන්නද තියෙන්නේ lumia 1320 එකක් 5MP කැමරා වක් තියෙන්නේ. එකෙන් වැදිච්ච ඒවා ටිකක් තමයි මේ. මේක නම් edit කරලා colors වෙනස් කරලා මුකුත් නෑ. ගත්ත විදියමයි අදහසක් දාගෙනම යන්න
  2. DooA

    පට්ට නම් ටික

  3. DooA

    Camera

    මචං මට camera තෝරන්න මෙලෝ දැනුමක් නෑ. මට කියපන්කො නොර්මල් DSLR කම් එකක් කියක් විතර වෙයිද ? අඩුම. එකක් ගන්න කියලා බැලුවේ
  4. DooA

    දෙවියන් ?

    කෝවිල් ගානේ ගිහින් මගේ දුක කියන්නේ නැති නිසා මට මේක එච්චර අදාළ වෙන්නේ නෑ. PK ෆිල්ම් එක බැලුවා. ඉන්දියාවේ එතෙක් මෙතෙක් ගහපු මාර තේරුමක් තියෙන එකක්. එකේ අන්තිමට කියන්නේ, මේ ලෝකේ එක එක දෙවියන් ඉන්නවා ක්‍රිස්තියානි අයට එක්කෙනෙක් හින්දු අයට තව එක්කෙනෙක් ඉස්ලාම් අයට එක්කෙනෙක්. එක දෙවියෙක් කියනවා...
  5. DooA

    ලංකාව සන්වර්ධිතයි

    ලංකාව සන්වර්ධිතයි ලංකාවේ සංවර්ධනේ මනින මිනුම් දඬු, 1. කාර්පට් පාරවල් ගණන 2. කිලෝමීටරයකට පාරේ තියෙන ලයිට් කණු ගණන 3. ලයිට් කණුවල තියෙන ලයිට් ගණන 4. පාරේ යන වාහන ගණන 5. වාහන වල තියෙන රෝද ගණන 6. කොලබ තියෙන බිල්ඩින් ගණන 7. බිල්ඩින් වල තියෙන තට්ට්ටු ගණන 8. තට්ටුවකට තියෙන ජනෙල් ගණන 9...
  6. DooA

    ජනපති උසාවි

    මචං හිටපු ජනපති කෙනෙක්ව උසාවියට ගෙන්න බැරිද
  7. DooA

    ගැජෙට් එකේ නම මොකද්ද ?

    ගැජෙට් එකේ නම මොකද්ද ? මෙහෙමයි මචං. මට ඕනේ මගේ headset එකට connect කරගන්න. bluetooth වලින්. හැබැයි මගේ headset එක bluetooth නෙමෙයි. මට ඕනේ ගැජට් එකක්. එකට headset එක plug කරනවා. ඒ ගැජෙට් එක 4n එකත් එක්ක connect කරනවා. ඊට පස්සේ හරි සින්දු අහනවා. ඒ වගේ ගැජෙට් එකකට කියන නම මොකද්ද ? නැත්නම් අඩු...
  8. DooA

    මෛත්‍රී පැරදුන හැටි

    මෛත්‍රී පැරදුන හැටි ඉස්කෝලේ ගණන් ෆේල් එඋන් දැන් ඔය ශෝක් එකට ගණන් හදන්නේ. පසුගිය මැතිවරණෙ මෛත්රිගේ චන්ද ටික අරගෙන 10 ක් අඩු කරලා 2න් ගුණ කරලා එකේ වර්ගයේ ඝනය අරගෙන 2ක් අඩු කරලා එකේ කුඩා පොදු ගුණාකරය අරගෙන මහා පොදු සාධනේ හොයලා අනුකලනය කරලා ශ්‍රිතයේ වර්ගඵලය අරගෙන එකේ 2න් වැඩි කරලා එන උත්තරේන්...
  9. DooA

    ඉරෝෂන්

    මහින්ද මහත්තය ගෙදර ගියා. අද ඉදන් කව්ද ඉරෝෂන් ගේ පුකට වග කියන්නේ. කව්රු හරි ඉන්නවනම් බාර ගන්න පව්නේ මචං මොනවා උනත් කොල්ලෙක් නේ
  10. DooA

    චන්ද ප්‍රතිපල සාකච්චාව.( Official )

    චන්ද ප්‍රතිපල සාකච්චාව.( Official ) අර ටොයියා කිව්වා official thread එකක් දානවා කියලා චන්දෙ ප්‍රතිපල ගැන කතා කරන්න කෝ නෑනේ. තාම බඩු ඇවිත් නැනේ :P
  11. DooA

    වැඩක් නොමැත

    යහපාලනයක් නොමැති ස්ථාවර රටකින්ද යහපාලනයක් ඇති අස්ථාවර රටකින්ද වැඩක් නොමැත.
  12. DooA

    අප්පච්චිට හී*කෙයි

    අප්පච්චිට හී*කෙයි මගේ යාලුවෙක් video කරලා තියෙන්නේ. බලපකෝ රැස්වීමට එන්න කියන හැටි N70ZF6okeIc
  13. DooA

    දවසකට 2000ක් හොයන්න කැමතිද ?

    දවසකට 2000ක් හොයන්න කැමතිද ? හරිම මහන්සි බන්. මෛත්‍රී ට කඩේ යන උන් කොහොම යනවද මන්ද ? මහින්ද මහත්තය CTB දීලත් කඩේ යන්න සැහෙන්න අමාරුයි. දවසකට රැස්වීම දෙක තුනක් සෙට් වෙනවමයි. නිල් බලකායේ ටි එක ගහගෙන මහින්ද මහත්තයාගේ ඔරලෝසුව දාගෙන.. මහින්ද බෝර්ඩ් එකක් උස්සන් නිල් කැප් එක දාගෙන යනකොට පට්ට...
  14. DooA

    මගේ මනාපය මර්වින් සිල්වාට

    මගේ මනාපය මර්වින් සිල්වාට මගේ මනාපය මර්වින් සිල්වාට... බලන්න දුටුගැමුණු රජතුමා එළාර යුද්දෙන් රට බෙර ගත්තා.. ඒ පරපුරේ නොනැසී සිටින පුද්ගලයා කව්ද ? මර්වින්.. ඉතින් මම කාලගුණ සලකනවා.. උබලට වැඩක් නැනේ.. ජයහෝ මර්වින් ජයහෝ
  15. DooA

    මම දැන් බලන්නේ ITN.

    මම දැන් බලන්නේ ITN. මගේ චන්දෙත් මහින්ද. මම දැන් බලන්නේ ITN. යන්නේ CTB එකේ. රට යන්නේ මත්තලින්. උදේට වදින්නේ මහින්දගේ පෝස්ටරයකට.. කටේ තියෙන්නේ විදේශ කුමන්ත්‍රණ, NGO කුට්ටි, සංවර්ධනේ, යුද්දේ දිනුවා. වැඩ කරන්නේ නිල් බලකායට. කන්නේ නාමල්ගේ මීකිරි. මන් බලන පැත්තේ දිනමිණ. කොම්පුටර් එක ඔන් කරපු...
  16. DooA

    කාලෙකට පස්සේ TV බැලුවා.

    කාලෙකට පස්සේ TV බැලුවා. කාලෙකට පස්සේ TV බැලුවා. ස්වාධින රුපවහිනය දැම්මා මහින්ද මහත්තයාගේ ad එකක් බලන්න කියලා. අනේ එපා වෙනවා බන් ad යන අස්සේ film එකක පොඩි පොඩි කැලි පෙන්නනවා . :rofl:
  17. DooA

    කිරියන්ට ප්‍රශ්නයක

    කිරියන්ට ප්‍රශ්නයක මේක ඊයේ බලය එකේ කොල් කරපු එකෙක් අහපු ප්‍රශ්නයක්. මම ඒක අපේ කිරියන්ට යොමු කරනවා. "ඔබ තුමන්ලා. කියනවනෙ මෛත්‍රි අවොත් කොටි අයේ නගිටිනවා කියලා. එතකොට ඔය සංවිධනයේ නායකයා කවුරු වෙයිද ?" ඕක අහුවම අනෙ අන්ඩුවෙ දෙන්නට කට උත්තර නෑ. දැන් කිරියෙ ඉන්න අප්පච්චිගෙ පුතාලා ටික දෙන්නකො උත්තර.
  18. DooA

    උබලා හිතන් ඉන්න විදිය ගොඩක් වැරදි මචං.

    උබලා හිතන් ඉන්න විදිය ගොඩක් වැරදි මචං. අවුරුදු 30 තිස්සේ ලංකාවේ army එකේ කොල්ලො රට වටේ බෝම්බ තියලා මිනිස්සු මරලා සතුටින් හිටියා. දළදා මාලිගාවට බෝම්බ තිබ්බා. පිළියන්දල 157 පාරේ බස් එකේ බෝම්බයක් තිබ්බා. මම මොරටුවෙන් එන්න විනාඩි 5ක් පරක්කු උනා නම් මමත් ඒ බස් එකේම තමයි ගෙදර යන්නේ . කොහෙන් හරි...
  19. DooA

    16 Mbps speed test.

    ඔන්න මචං ටෙස්ට් කරන්නත් එක්ක speedtest එකක් කරා. SLT 16 Mbps. පට්ට යකෝ. ඇඩෙනවා :yes::yes::yes::yes: . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ...
  20. DooA

    සුබ අලුත් අවුරුද්දක් වේවා කොල්ලනේ .

    සුබ අලුත් අවුරුද්දක් වේවා කොල්ලනේ . සුබ අලුත් අවුරුද්දක් වේවා කොල්ලනේ .

    No contents