අප්පච්චිට හී*කෙයි
මගේ යාලුවෙක් video කරලා තියෙන්නේ.
බලපකෝ රැස්වීමට එන්න කියන හැටි
බලපකෝ රැස්වීමට එන්න කියන හැටි


ඕවා අදක ඊයෙක වෙච්චද බං.. මීටින් වලට ඔහොම තමා සෙනඟ අදින්නෙ.. ඉතිං අපේ උන් මොකටද යන්නෙ.. ඔන්න දුප්පත් එකා සමෘද්ධිය කපනවට බයේ යනවා.. අනිත් උන් මොකටද යන්නෙ..? සමහර උන් ඒ යන්නෙත් නෑ.. මොකෝ සමෘද්ධියෙන් රුපියල් හාර පන්දාහක බඩු දෙනවයෑ..
උඹගෙ යාලුවා හෙන මූකලානකනේ බං ඉන්නෙ..
ඕවා අදක ඊයෙක වෙච්චද බං.. මීටින් වලට ඔහොම තමා සෙනඟ අදින්නෙ.. ඉතිං අපේ උන් මොකටද යන්නෙ.. ඔන්න දුප්පත් එකා සමෘද්ධිය කපනවට බයේ යනවා.. අනිත් උන් මොකටද යන්නෙ..? සමහර උන් ඒ යන්නෙත් නෑ.. මොකෝ සමෘද්ධියෙන් රුපියල් හාර පන්දාහක බඩු දෙනවයෑ..
උඹගෙ යාලුවා හෙන මූකලානකනේ බං ඉන්නෙ..




ape patteth ohoma thama bn,,
ape gon gaanu tika giyaa mahinda mahattaya balanna yanwa kiyala aasawen ,balala awilla kiyanawa anee suduuui,, lassanai, aasawe ba kiyala,, gon huttiyo bn
මරුසිරා;17676452 said:රටට් මිනිස්සුන්ට වැඩක් කරයි කියන ලංකාවේ පලවෙනි පුරවැසියාගේ රැස්වීම් වලට මේවගේ මිනිස්සු අදින්න වෙන එක ගැන ආඩම්බරයි නේ ...
අනික මරාගේ අතින් ඩීසල් ගහල ඩ්රයිවරට පඩි නදී ගෙවනවානේ ....
කලින් උන් කළා කියල දැනුත් කරන එක හරිද ? කලින් උන් බෝම්බ කාල පැරදිලා යන්තම් දෙපාරක් ඉදල ගෙදර ගියේ මිනිස්සුන් අකමැති නිසානේ ..
අපි රටක් විදිහට වෙනස් වෙන්නේ නැද්ද ? හැමදාම කලින් උන් කරපු තක්කඩි කම් මැරකම් අසාදාරන කම් දුෂණ වංචා නැවත නැවත කරන එක හොදයිද මචෝ ?
අපිත් මෙහෙම හිටනවානම් මරා ට වැරදි කියන්නත් බැහැ වැරැද්ද තියෙන්නේ අපේ අතේ .
අපිට මෙරට වෙනස් කරන්න පුළුවන් වඩා නිවැරදි නායකයෝ පත් කරලා ..නිවැරදි ප්රතිපත්ති ඉදිරිපත් කරන නායකයෝ පත් කරලා වැරදි කරපු උන්ව බලයෙන් ඉවත් කරලා .
පාට කන්නාඩි ගලවලා නිදහස්ව හිතල බලපන් ...![]()

Wadak na ban katha karala. Anura kumaara Oya gana kiwwa eka parak. Video eka baluwa eth hoyaganna labune na.
Maha data ganu kamathi lu. Kalu rawulatai konderai rawatunata gedarata kanna genath denne lamai Pawula arala ha karanne husband lu. Husband bada ganna lu mahindaya nathuwa.

