මම දැන් බලන්නේ ITN.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම දැන් බලන්නේ ITN.

    මගේ චන්දෙත් මහින්ද.
    මම දැන් බලන්නේ ITN.
    යන්නේ CTB එකේ.
    රට යන්නේ මත්තලින්.
    උදේට වදින්නේ මහින්දගේ පෝස්ටරයකට..
    කටේ තියෙන්නේ විදේශ කුමන්ත්‍රණ, NGO කුට්ටි, සංවර්ධනේ, යුද්දේ දිනුවා.
    වැඩ කරන්නේ නිල් බලකායට.
    කන්නේ නාමල්ගේ මීකිරි.
    මන් බලන පැත්තේ දිනමිණ.
    කොම්පුටර් එක ඔන් කරපු ගමන් යන වෙබ් එක mahinda2015.com
    මගේ වෝල්පේපර් එකේ ඉන්නේ ශිරන්ති..
    විරුද්ද පාක්ෂිකයන්ට කියන්නේ දේශ ද්‍රෝහියෝ.
    මම කැමතිම සල්මන් ගේ ෆිල්ම් වලට.
    තහනම් ජාතියේ එකක් නම් ජකලින් තමයි ඉතින්.
    අහන්නේ ඉරාජ් ගේ සින්දු.
    ක්‍රිකට් මැච් බලන්නේ දිල්ශාන් ගහනකම් විතරයි.
    කැමතිම සින්දුව අප්පච්චි අප්පච්චි.
    කැමතිම අඩුම සරමයි සාටකෙයි.
    හොදම මිතුරා KP

    උබලට අවුලක් නැනේ. ජයහෝ මහින්ද ජයහෝ.
    .
    .
    .
    .
    .
    .

    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    අම්මට ...

     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    භාවනා !!
    MR යෝගීන් සඳහා ..
    මෛත්‍රීය ඉස්සර සුභයි ..දැන් අසුභයි ///
    කරුණාව ඉස්සර අසුභයි ..දැන් සුභයි ///
    මුදිතාව ඉස්සරත් එකයි දැනුත් එකයි ///
    උපේක්ෂාව ඉස්සර අසුභයි දැන් සුභයි ///
    My3 යෝගීන් සඳහා "ඉස්සර " සහ" දැන්" අතුරුමාරු කොට සජ්ජායනා කිරීම මැනවි .
    ‪#‎MR_vs_My3‬ ‪#‎KarunaAmman‬ ‪#‎Upeksha_Paba‬
     
    • Like
    Reactions: sha2009

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    laugh8kb.gif
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    භාවනා !!
    MR යෝගීන් සඳහා ..
    මෛත්‍රීය ඉස්සර සුභයි ..දැන් අසුභයි ///
    කරුණාව ඉස්සර අසුභයි ..දැන් සුභයි ///
    මුදිතාව ඉස්සරත් එකයි දැනුත් එකයි ///
    උපේක්ෂාව ඉස්සර අසුභයි දැන් සුභයි ///
    My3 යෝගීන් සඳහා "ඉස්සර " සහ" දැන්" අතුරුමාරු කොට සජ්ජායනා කිරීම මැනවි .
    ‪#‎MR_vs_My3‬ ‪#‎KarunaAmman‬ ‪#‎Upeksha_Paba‬
    :P
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉස්සර මට සත පහක්වත් හම්බුනේ නැනේ. මහින්දට සප් එක දුන්න විතරයි.
    රුපියල් 750යි.
    දවල්ට බත් එකයි.
    හවසට බාගේ පැණි බෝතයකුයි හම්බුනා.
    ජනවාරි පළවෙනිදට නාමල් අයියගෙන් හම්බුන මීකිරි හට්ටියට වග කියන්න හදන්නේ.
    අප්පච්චිට ජය වේවා
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mamanam
    - balanna Gayesha Perera porno.
    - crush eka Saheli
    - me dawas wala Fashion trend eka: Mahinda rajapaksha bada mada gahagaththa T shirt
    - welawa balanne: Mahinda rajapaksha clocks
    - favorite EK member: N Sriyantha

    Rep 6+
     
    Last edited:

    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    Mamanam
    - balanna Gayesha Perera porno.
    - crush eka Saheli
    - me dawas wala Fashion trend eka: Mahinda rajapaksha bada mada gahagaththa T shirt
    - welawa balanne: Mahinda rajapaksha clocks
    - favorite EK member: N Sriyantha

    Rep 6+
    favorite EK member: N Sriyantha:D:D:D
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    භාවනා !!
    MR යෝගීන් සඳහා ..
    මෛත්‍රීය ඉස්සර සුභයි ..දැන් අසුභයි ///
    කරුණාව ඉස්සර අසුභයි ..දැන් සුභයි ///
    මුදිතාව ඉස්සරත් එකයි දැනුත් එකයි ///
    උපේක්ෂාව ඉස්සර අසුභයි දැන් සුභයි ///
    My3 යෝගීන් සඳහා "ඉස්සර " සහ" දැන්" අතුරුමාරු කොට සජ්ජායනා කිරීම මැනවි .
    ‪#‎MR_vs_My3‬ ‪#‎KarunaAmman‬ ‪#‎Upeksha_Paba‬

    :baffled::rofl: