:D
Thanks
:D
මෙහෙමයි මම ඕකෙන් අදහස් කරේ සමහරු කසාදය කියලා හිතන්නේ ලිංගිකත්වය විතරයි. නමුත් කසාදය ඇතුලේ තියනවා එකිනෙකාට ගරු කිරීම, ලිංගිකත්වය, අනයෝන්ය අවබෝධය, මුදල් කළමණාකරණය, විනෝදය, විස්වාසය සුරැකීම වගේ මාතෘකා ගොඩක්. ඔය හැම මාතෘකාවක්ම කුඩා අංග ගනනාවක් විදිහටයි පවතින්නේ. ඒවා කසාදය කියන...