1. <-^~-Kushani-~^->

    රම්බරිගේ නොම්බරය!

    මැක්සා නෙමේ දැන් එයාට යකා නැගල ඇති
  2. <-^~-Kushani-~^->

    රම්බරිගේ නොම්බරය!

    කෙළින්ම මෙහෙම දැම්ම නම් හරි නෙ අය්යෙ:P
  3. <-^~-Kushani-~^->

    Rapidshare account 20k ona..

    අපෝ ඊබේ එකේ ෂුවර් නැහැ
  4. <-^~-Kushani-~^->

    Rapidshare account 20k ona..

    ekakata 120k dhennam...
  5. <-^~-Kushani-~^->

    Rapidshare account 20k ona..

    Rapidshare account 20k ona..
  6. <-^~-Kushani-~^->

    සයිබර් වීරයෝ කෝ???

    සිOහල කියවන්න බැරිද?? කොල්ලො කියන්නෙ මහම මහ බිය ගුලු ජාතියක්.. කට විතරයි:)
  7. <-^~-Kushani-~^->

    සයිබර් වීරයෝ කෝ???

    දවල් 1.30 ට ඇවිත් මාව මරණවා කිව්ව වීරයෝ තවමත් ඇවිත් නැහැ.. ලොල්... මට බඩගිනි... මම ගෙදර යනවා... කටින් මාර ටෝල්ක් දැම්මට ඇත්ත ලොකෙට එන්න බය ඇති නෙ??
  8. <-^~-Kushani-~^->

    සයිබර් වීරයෝ කෝ???

    කී බෝඩ් වීරයෝ නැහැ
  9. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    ඔය කියන්නෙ අර ලයිව් මොඩ් සීපී එකද?? ඒක දැන් නැහැ නෙ??
  10. <-^~-Kushani-~^->

    සයිබර් වීරයෝ කෝ???

    හැමදාම ඉස්කොලෙ ගිය කොල්ලා... ගහනව කිව්ව දවසෙ අඩුම ගානෙ ඉස්කොලෙ ආවේ වත් නැහැ... හිත ගන්න බැරිද හේතුව?
  11. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඉස්සෙල්ලාම කියන්න කලින් මම කිව්ව වගේ බ්ලොග් හැදුවද කියල??
  12. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    මට බඩගිනියෝ.... අනේ හැOගිලා ඉන්න තැනකින් එන්ඩෝ... මට දැන් බලන් ඉදලම ඇති වෙලා.... මම දැන් යනව අනෙ.... දැන් ඔන්න බලන්න මම ගිය ගමන් කට්ටිය මෙතන පොර ටෝක් දාන්න පටන් ගනීවි
  13. <-^~-Kushani-~^->

    සයිබර් වීරයෝ කෝ???

    කවුද කිව්වෙ මම ගහනව කියලා?? මම නෙමේ මෙ වාහනෙ ඉදන් ඉන්න අනිත් අය තමා ගහන්න බලන් ඉන්නෙ... කො තවම නැහැ නෙ අප්පා
  14. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Boruwa

    මම දැන් පැයක් පබ් එකේ.... මේ බොන්නෙ 3 වෙනි ක්‍රීම් සෝඩා එක.... වීරයෝ ආගිය අතක් නැහැ
  15. <-^~-Kushani-~^->

    සයිබර් වීරයෝ කෝ???

    ලOකාවේ ලැප්ටොප් කියලා ජාතියක් තියනව
  16. <-^~-Kushani-~^->

    Colombiansla SF ta ? Or Ranil ta ?

    Colombia walata chandhayak naha lu :P
  17. <-^~-Kushani-~^->

    සයිබර් වීරයෝ කෝ???

    මොනව වෙන්නද ඉතින්...... මම මේ පබ් එකට වෙලා ක්‍රීම් සෝඩා බොනවා.. වීරයෝ ආගිය අතක් වත් නැහැ
  18. <-^~-Kushani-~^->

    Loku Help 1k onee___Pls

    ටිකක් මහන්සි වෙන්න ඕන ඕනම දේකට..
  19. <-^~-Kushani-~^->

    I'm back Again

    ආව එකේ ඔන්න ඔහෙ මේ තේ ඩිOගත් බීලම යන්න කෝ
  20. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    තමුසෙ ගෙ මහ ලොකු යාලුවො සෙට් එකෙන් ගිහින් අහ ගන්නවා... උඩින් යාලුවෝ වගෙ ඉදන් බෙල්ල කපන උන්ට මම උදව් කරන් නැහැ

    No contents