දැනගන්න අහන්නේ නිති විශාරද තුමන්ලාගෙන් සරල දේයක්
පසුව සියලුම පළාත් සභා වලට යැවිය යුතු වන්නේය. (දැන් පළාත් සභා නැත, එබැවින් ව්‍යවස්ථාවක් කිසි සේත්ම සම්මත කල නොහැක්කේය)
මේ වගන්තිය අනුව
දැන් පළාත් සබා නැතිනම් කොහොමද දැන් ගෙනාවා කියන ව්‍යවස්ථාව සම්මත කරගන්නේ, පළාත් සබා චන්දයක් තියලා ද :lol::lol...