හරි සෝයි මෙයා බලනකො අපේ නායකතුමා ගේ වැඩ සුප්පා මෙයා
![]()
![]()
රටේ %10ක වත් චන්ද පදනමක් නැති නායකයා රටේ වයාවස්තාව වෙනස් කරන්න යනවා අනේ හපොයි
වයාවස්තාව කාගේ වුවමානවටද ගේන්නේ කියලා හැමෝටම පැහැදිලි , මොකද මෙච්චර හදිසි එකාපරම එලියට යන්න ඔන්න මෙන්න තියෙද්දී මාරම පාර්ලිමේන්තුවකින් තමයි වයවස්තාව ගේන්නේ හම්මේ

කියන කතාව නම් ඇත්ත.
බොරුවට මිනිස්සු කුලප්පු කරනවා.
19 ටත් ඕකනේ උනෙ.
ඔක්කොමලා එකතු වෙලා සම්මත කරලා
අපිට යක්කු මවනවා

Me poddak hoyala balanawada 17 genawe kawda kiyala.

Sammatha karanna giyama ekekwath wirudda na![]()
කියන කතාව නම් ඇත්ත.
බොරුවට මිනිස්සු කුලප්පු කරනවා.
19 ටත් ඕකනේ උනෙ.
ඔක්කොමලා එකතු වෙලා සම්මත කරලා
අපිට යක්කු මවනවා
උබ මැරිලාද ඉපදුනේ
etca යකා මතක ද ? etca ගිවිසුම සම්පුර්නයෙන් බලලාද නැත්නම් etca අන්තර්ගතය මොකද්ද කියලා දන්න නිසාද it වර්තිකයෝ gmoa එක පාරට බැස්සේ
etca යකා හදලා රනිල්ට කෙළවෙන්න දුන්න විදිය මතකද ? එදත් උද්ගොසන කරනකොට වහල්ලු ටික කිව්වේ මේ දේම තමයි ලොල්
19 යකා හදන්න කලින් විරුද්ද වෙන්න කලින් 19 කියලා මොකද්ද ගෙනාවේ කියලා හොයලා බලපන් අන්තිමට ආණ්ඩුව විසුරන බලය නැතිකරන්න අව්ශ්‍යතාවෙට එක රැයෙන් මුළු රටටම කෙළවෙන වයස්තාවක් ගෙනාවේ රනිල් මතක නැද්ද
මහින්ද අත උස්සන්න හොද ඩිල් එකක් දාන්න ඇති

උඹට එට්කා මතකයි 19 අමතකයි.
එට්කා එකට යූඑන්පී හැර අනිත් පක්ෂ විරුද්ධ උන එක ඇත්ත. හැබැයි ඒකේ ප්‍රධාන රෝල් එක කලේ ලංකාවේ වෘත්තිකයො.
ප්‍රයිවට් සහ රජයේ ඒ ඒ වෘත්තීන්වලින් වගෙම කොළඹ කැම්පස් එකෙන් ලොකු සෙනඟක් ප්‍රොටෙස්ට් සාර්ථක කරන්න ආවා. ප්‍රොෆයිල් පික් කලු කරගෙන විතරක් හිටිය උන් ඕවා දන්නේ නෑ

අලුත් ව්‍යවස්ථාවක් හදන්න මහින්දත් අත ඉස්සුවනේ බන්, පාර්ලිමේන්තුවේ කව්රුත් විරුද්ධ උනේ නැනේ. දැන් ඔය බෙරිහන් දෙන උන් ඔක්කොම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ඉන්නවනේ.

19 ගැනත් දාලා තියෙන්නේ ඇස් පෙන්නේ නැද්ද
ආයි අහන්නම් etca වලට විරුද්ද වුනු වෘත්තිකයෙක් විදියට කියන්නකෝ බලන්න etca වලට විරුද්ද වුනේ සම්පුරන්න ගිවිසුම කියවලාද ? ඒ වෙලාවෙත් කිව්වේ තාම ගිවිසුමක් වත් හදලා නැහැ කියලා නෙමේද
? etca බිල්ලා එවෙලේ හැදුවේ නැත්නම් එවෙලේ etca නවත්තන්න පුළුවන්කමක් තිබ්බාද![]()

අලුත් ව්‍යවස්ථාවක් හදන්න මහින්දත් අත ඉස්සුවනේ බන්, පාර්ලිමේන්තුවේ කව්රුත් විරුද්ධ උනේ නැනේ. දැන් ඔය බෙරිහන් දෙන උන් ඔක්කොම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ඉන්නවනේ.
19 දි අත ඉස්සුවේ අලුත් ව්‍යවස්තාවක් හදනකොට ගත යුතු ක්‍රියාමාර්ග වලට කැමැත්තෙන්.
මේ දැන් ගේන එකට අකමැති වෙලා එයාලා ගේන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. මහින්ද කරන වැරැද්ද මේ ව්‍යවස්තාවේ කෙටුම්පත ගෙනල්ලා පාර්ලිමේන්තුවටම ඒ ගැන කතා කරන්න වෙනස් කරන්න අවස්තාව තියෙද්දි බොරු කියන එක විතරයි. ගෙනාවට පස්සේ වැරදි හදන්න හෝ ර්ජෙක්ට් කරන්නය කියන්න තියෙන බලය ගොඩක් වැඩියි. 95 ක සෙට් එකක්නේ
මෝඩ කතා කියන්න එපා බන්.
එට්කා ගේනවයි කියන්නේ පනතක්. අර සිංගප්පුරු ගිවිසුම වගේ එකක්.
ව්‍යවස්තාවක් කියන්නේ රටේ නීතිය. ඒක ගෙන ආයුතු දීර්ඝ ක්‍රමවේදයක් 19 න් සම්මත උනා. පනත් ගේනවා වගේ කැබිනට් ඇපෘවල් වලින් කරන්න බෑ.
උඹලා මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ?

etca මෙතනට ඇදලා ගත්තේ උදාහරණයක් විදියට ආණ්ඩුව මොන බොරු කිව්වත් අර ආපු විරුද්දතාවේ නිසා etca වලින් ඇත්තටම කරන්න ගිය හානි කර දේ කරගන්න බැරිවුනා
දැන් මහින්ද ෆෙඩරල් ගෙන්වා අරක ගෙනාවා මේක ගෙනාවා කිව්වත් ආණ්ඩුවට බය වෙන්න කිසිම දෙයක් නැහැ ඇත්තටම හානි කර දෙයක් නැත්නම් , මොකද පාර්ලිමේන්තුවට දාද්දි හොද දෙයක් නම් නිකන්ම නොන්ඩි වෙන්නේ මහින්ද , මහින්දගේ හිස් වචන වීතරයි
හැබැයි මහින්ද ෆෙඩරල් ගෙනාවා අරක ගෙනාවා කියනකොට බයවෙනවා නම් ආණ්ඩුව අත්තටම එහෙම දෙයක් ගෙන්වා ඇති , නැතිනම් වයවස්තාවට මුවා වෙලා වෙන දෙයක් කරන්න ඉන්නවාද දන්නේ නැහැ ?
19 අලුත් වයවත්තාව ගෙන විදිය තියනවා වගේම හැනිගිලා ගහපු සෙල්ලම් ටික කරපු අවුල
විදවපු විදිය අමතක වෙලා නැතිව ඇති හිතනවා