නියම්‍යි . මන් කියන්නම් නිතරම කන්න ආස ටිකක්
ගොව මල් , ගොටුකොල , මුකුනුවැන්න , තුබ කරවිල , පරිප්පු , වම්බොටු මෝජු , රාබු , වට්ටක්කා , අන්නාසි , දබල , හතු , කොහිල අල/දලු , බන්ඩක්කා
ලොකු මාලු වර්ග, කටු ගොඩක් තියෙන පොඩි මලු නම් බැදල තමයි. කූනිස්සො , කට්ට කරවල වගෙ කෑලි කපන කරවල වර්ග, බිත්තර , බීෆ් ...