Secondhand car එකක් ගන්න යනවා -පොඩි හෙල්ප් එකක් දීපන්
කලින් ත්‍රේඩ් එකට comments දාපු ඔක්කොටම thanks මචන්ලා .....විස්තර දාපු ඔක්කොටම rep දුන්නා.
දන්න එවුන් ඉන්නවනම් මේකටත් පොඩි හෙල්ප් එකක් දියල්ලා...;)
1.Honda fit aria 2003 හා Mazda familia BJ5p 2003 කාර් වලින් ගන්න හොද මොකක්ද?:confused...