Secondhand car එකක් ගන්න යනවා -පොඩි හෙල්ප් එකක් දීපන්
කලින් ත්‍රේඩ් එකට comments දාපු ඔක්කොටම thanks මචන්ලා .....විස්තර දාපු ඔක්කොටම rep දුන්නා.
දන්න එවුන් ඉන්නවනම් මේකටත් පොඩි හෙල්ප් එකක් දියල්ලා...
1.Honda fit aria 2003 හා Mazda familia BJ5p 2003 කාර් වලින් ගන්න හොද මොකක්ද?
මේවයේ secondhand මිල ගණන් කොහොමද?
ලක්ෂ 20 කට විතර කරගන්න පුලුවන් ද?
2.Honda fit aria 2003 හා Honda city 2003 අතර වෙනස මොකක්ද?
3.ගන්නවනම් 2003 Nissan N16,N17 වගේ කාර් අර කාර් දෙකට වඩා හොදයිද?
රෙප් sure

Last edited:

anith eke me deken look eka wunath hoda BJ5p eke, car eka nam ela, man use kara kalayak