1. Mr.Tom

    පැට්‍රල් 95 ද 92

    92 හරි
  2. Mr.Tom

    පැට්‍රල් 95 ද 92

    :no: ඉහළ ඔක්ටේන් අගයෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල පෙට්‍රල් දහනය කිරීමට දක්වන ප්‍රමාදවීම. ඒ කියන්නේ ඉග්නේෂන් ඩිලේ එක. සරළව කියනව නම් හිර කරාම 92 ඉක්මනට පත්තු වෙනවා, 95 පත්තු වෙන්න පරක්කු වෙනවා. හයි කොම්ප්‍රෙෂන් එන්ජින් වලට නම් නිෂ්පාදකයා නිර්දේශ කරන ඔක්ටේන් අගයට වඩා අඩු ඉන්දන යෙදීම...
  3. Mr.Tom

    පැට්‍රල් 95 ද 92

    92 ඇති
  4. Mr.Tom

    පැට්‍රල් 95 ද 92

    අව්ලක් නෑ. හැබැයි වැඩක් නෑ. මොකද 92 නිර්දේශ කරලා එවනවා නෙවෙයි නිර්දේශ කරන්නේ regular gasoline කියලා. ඉතිං 87 න් එහා එකක් ගහන්න පුලුවන්. 95 ගහන එක මුදල් නාස්තියක් විතරයි.
  5. Mr.Tom

    පැට්‍රල් 95 ද 92

    ඔව්. 95 නිර්දේශිත නම් අනිවාර්යෙන් 95 ගහන්න පුතී.
  6. Mr.Tom

    TOYOTA LANKA

    ආ මල්ලි අර කිව්ව සින් එක නේ.
  7. Mr.Tom

    TOYOTA LANKA

    :yes::yes: මොකටද මල්ලි ඇක්සල් දෙක ගන්න බැලුවේ.
  8. Mr.Tom

    TOYOTA LANKA

    අනිවාර්යෙන් ඕක තමයි තත්වේ. ටොයෝටා ලංකා කියන නමට තමයි ගාන කපන්නේ. වැඩිය ඕනෙ නෑ රුපියල් 200 ට අඩු ස්මාට් කී එකේ බැට්‍රිය ටොයෝටා ලංකා එකේ 2000 ට වැඩී. එකම බැට්‍රිය කිසිම වෙනසක් නෑ. වාහනයක් අලුත් වැඩියා කරද්දි යන වියදම සහ එන ගැටලු අවම කරන්න තියන හොදම දේ තමයි තමන් දැනුවත් වෙන එක ඒකට අවශ්‍ය විස්තර...
  9. Mr.Tom

    2019 Budget එකෙන් වාහන වලට මොනව වෙවිද?

    1000 සීසී ට හා ඊට අඩු වාහනවලට ටැක්ස් එකක් එයි කියලා හිතනවා, ඒ වගේම ටර්බෝ වලට ටැක්ස් එකක් වදී. කැරට් අලයක් දෙනවා වගේ ඉලෙක්ට්‍රික් වාහනවල ටැක්ස් අඩු කරයි. ටැක්ස් වලින් ඇතිවෙන අප්‍රසාදය වලක්වගන්න අත්‍යවශ්‍ය භාන්ඩ කීපයක මිල අඩු කරයි.
  10. Mr.Tom

    ඇදර වන්තයින්ගේ දිනය

    thanks :D :D :D යහපත් ආකල්ප එක්ක අනයෝන්ය අවබෝධය තමයි නංගි වැදගත්ම දේ. දෙන්නා අතර අදහස් හුවමාරුව හරියට තියෙන්න ඕනේ. :D
  11. Mr.Tom

    ඇදර වන්තයින්ගේ දිනය

    :D Thanks :D මෙහෙමයි මම ඕකෙන් අදහස් කරේ සමහරු කසාදය කියලා හිතන්නේ ලිංගිකත්වය විතරයි. නමුත් කසාදය ඇතුලේ තියනවා එකිනෙකාට ගරු කිරීම, ලිංගිකත්වය, අනයෝන්‍ය අවබෝධය, මුදල් කළමණාකරණය, විනෝදය, විස්වාසය සුරැකීම වගේ මාතෘකා ගොඩක්. ඔය හැම මාතෘකාවක්ම කුඩා අංග ගනනාවක් විදිහටයි පවතින්නේ. ඒවා කසාදය කියන...
  12. Mr.Tom

    නිසාන් ලීෆ්

    :D:yes:
  13. Mr.Tom

    ඇදර වන්තයින්ගේ දිනය

    ඇදර වන්තයින්ගේ දිනය ආදර වන්තයින්ගේ දිනය අදයි. ඒත් ආදර වන්තයින්ගේ දිනය සැබෑවටම සමරන්නේ ආදර වන්තයින්ද? සැබැ ආදරයක් ඇති තැන සමරන්නට දිනයක් අවැසිද? ආදරය කියන්නේ මොකද්ද?‍ මේක විමසා බැලිය යුතු කාරණයක්. අද බහුතර තරුණ පිරිසගෙන් ආදරය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දෙන උත්තර අතර තියන්නේ ඍජුවම හෝ වක්‍රව...
  14. Mr.Tom

    Nissan Leaf

    රත්තරං කියපුවා දැන් සැබෑ වෙලා තියනවා නේද, පරණ ත්‍රෙඩ් එක ආයි මුල ඉදලා බලන්න සිහලු. http://www.elakiri.com/forum/showthread.php?t=1701289 ඔයි කියන්නේ වාහනයක් දැකපු ගමන්, ලංකාවට ආපු ගමන් ඇදගන ගිහින් ඒවා ගන්න එපා කියලා. ඔය සන්තෑසියම තමයි kwid එකටත්, ඒවගේම විසෙල් එකටත් උනේ. ඒවා ගැනත් රත්තරං ලොක්කා...
  15. Mr.Tom

    Car help - Used Tata Indigo හෝ Indica Car හොදයිද?

    ඉන්දියන් එකකට ඔච්චර ආස නම් මරුටියක්, ඇල්ටෝ එකක් ගනිං. ටොයිලට් නැති ඉන්දියන් කාරයො වත් හැරිලා බලන්නෙ නැති ඔය ටාටා මරණ නම් ගන්න එපා.
  16. Mr.Tom

    වාහනයක් තෝරගම්මු

    Allion or Premio
  17. Mr.Tom

    වාහනයක් තෝරගම්මු

    Toyota Soluna Nissam fb14 Toyota Corolla AE 100

    No contents