දඹදිවින් ගෙන්වා - "කෑලි" පෙන්වයි කුමරු සොඳවා
[CENTER][SIZE="3"]දේ ජන සේවය
හවහට රගර් බෝලය
රෑට රථ ගායය
කියමි මම නාමලංකාරය
ජන සිත නොරිදවා
වේලාව නොවරදවා
දඹදිවින් ගෙන්වා
"කෑලි" පෙන්වයි කුමරු සොඳවා
එති කකුල් පාලා
සුරතල් සිනා සීලා
බොළඳ බස් දීලා
කෙලී බොක්කට දැනුම් දීලා
බෝලය කිහිල්ලේ
සාටකය බෙල්ලේ...