1. Elite x

    Marusira Theme එක තියනවද?

    මතකද මේ Forum එක? මේකෙ mybb Theme එක කවුරු හරි ළග තියනවද? තියනවා නම් ලින්ක් එකක් දියන්කො බාගන්න
  2. Elite x

    Marusira Theme එක තියනවද?

    මේ Theme එක කවුරු ළග හරි තියනවා නම් දෙනවද? ලොකු help එකක්....:(:(
  3. Elite x

    මම ඇත්තටම ඉන්න විදිහ සහ මගේ කෙල්ලට මාව පේන &#3

    මම ඇත්තටම ඉන්න විදිහ සහ මගේ කෙල්ලට මාව පේන &#3 පොඩි වීඩියෝ එකක් මේක. පුළුවන් උන් බලහල්ලා. පුළුවන් නම් Subscribe එකකුත් දාගෙනම යමු.:confused::confused: :angry::angry::angry: Watch Video:yes::yes: Channel එකට මෙතනින් එන්න. My channel
  4. Elite x

    Android Phone වලට අළුත් Rnsomware එකක්

    Android Phone වලට අළුත් Rnsomware එකක් Android Phone වලට අළුත් Rnsomware එකක්:shocked::shocked: මේ Ransomeware එකේ නම DoubleLocker. මේකෙ නම වගේම තමයි වැඩෙත්. Android Device එක දෙපාරක් ලොක් වෙනවා.:oo::oo: මේක අළුතෙන්ම පැතිරෙන Ransomeware එකක් කියලයි ආරංචි වෙන්නෙ. හැබැයි Wanncry වගේ මේකෙදි...
  5. Elite x

    Forex කරන උන්ගෙන් ලොකු Help එකක් ඕනෙ.

    Forex කරන උන්ගෙන් ලොකු Help එකක් ඕනෙ. මම forex ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ.:no::no: දන්න එවුන් කියහල්ලකො මොනවද මේකට ඕනෙ කරන්නෙ?:confused: මොනවා ගැනද අපි දැනගෙන ඉන්න ඕනෙ? Pdf, Ebook එහෙම තියනවා නම් ඒවත් දියල්ලා ඈ....:rofl:
  6. Elite x

    Youtube Adsense කරන අය එන්ඩෝ...

    Youtube Adsense කරන අය එන්ඩෝ... පොඩි පොඩි වැඩ කෑලි දාලා හැදුවා Youtube Channel එකක්. :yes::yes: පුළුවන් නම් Subscribe එකක් දාලා සප් එකක් දෙන්න. :P:P https://www.youtube.com/channel/UCDUkFmFklQGBbiiS08JiJ4Q :angry::angry: Click Here to view
  7. Elite x

    ඔබත් බෞද්ධයෙක් නම් මේක අනිවාර්යයෙන් බලන්

    ඔබත් බෞද්ධයෙක් නම් මේක අනිවාර්යයෙන් බලන් යාළුවනේ මේක ගොඩක් ලොකු උදව්වක්. බෞද්ධයො වුණ අපිට විශේෂ දෙයක්. මෙන්න මේ පහල ලින්ක් එකෙන් ගිහින් Video එක බලන්න. :nerd: මෙතන ක්ලික් කරලා Video එක බලන්න.:no: දැන් ඔයාලට තේරෙන්න ඇති මේක මොකක්ද කියලා. මේකට ඔයාලට පුළුවන් උදවුවක් කරන්න. :( පුළුවන් නම් මේ...
  8. Elite x

    Windows 7 වලට සිංහල...?

    මැෂින් 1 format කලාට පස්සෙ සිංහල ටමිල් කිට් ඒකක් දැම්මා. වැඩ නෑනෙ. පුළුවන් නම් සිංහල-ටම්ල් කිට් ඒකේ ඩිරෙක්ට් ලින්ක් ඒකක් දෙනවද? Windows 7 වලට ගැලපෙන ඒකක් ඔ්නෙ.. බ්‍රව්සර් ඒකේ විතරයි පේන්නෙ නැත්තෙ. අනිත් තැන්වල වැඩ කරනවා..... :baffled:
  9. Elite x

    HTML & PHP වැඩ්ඩොන්ගෙන් උදවුවක් ඕනෙ...

    HTML & PHP වැඩ්ඩොන්ගෙන් උදවුවක් ඕනෙ... මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක. elite hackz මේ ටෙම්ප්ලේට් එකේදි අපි මේන් පේජ් එකේදි පෝස්ට් එකේ ෆොටෝ එක ළගට ගියාම ඒක පොප්අප් වෙනවා. අන්න ඒක නවත්තන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද?
  10. Elite x

    HTML & PHP වැඩ්ඩොන්ගෙන් උදවුවක් ඕනෙ...

    HTML & PHP වැඩ්ඩොන්ගෙන් උදවුවක් ඕනෙ... මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක. elite hackz මේ ටෙම්ප්ලේට් එකේදි අපි මේන් පේජ් එකේදි පෝස්ට් එකේ ෆොටෝ එක ළගට ගියාම ඒක පොප්අප් වෙනවා. අන්න ඒක නවත්තන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද?
  11. Elite x

    මෙන්න මේ එරර් එක හදාගන්නෙ කොහොමද?

    මෙන්න මේ එරර් එක හදාගන්නෙ කොහොමද? මෙන්න මේ එරර් එක හදාගන්න විදිහ කියලා දෙන්නකො දන්න කෙනෙක්.... :dull: මගේ OS එක Windows XP. සර්විස් පැක් 2. පුළුවන් නම් කියලා දෙන්න. ලොකු උදවුවක්.... :yes:
  12. Elite x

    මේ එරර් එක හදාගන්නෙ කොහොමද.....!

    මේ එරර් එක හදාගන්නෙ කොහොමද.....! මෙන්න මේ එරර් එක හදාගන්න විදිහ කියලා දෙන්නකො දන්න කෙනෙක්.... :dull: මගේ OS එක Windows XP. සර්විස් පැක් 2. පුළුවන් නම් කියලා දෙන්න. ලොකු උදවුවක්.... :yes:
  13. Elite x

    [අදහස් විමසුම] Video Blog එකක් පටන් ගත්තා....

    [අදහස් විමසුම] Video Blog එකක් පටන් ගත්තා.... මමත් ඉතින් පොඩ්ඩක් හිතලා බලලා වීඩියෝ බ්ලොග් එකක් පටන් ගත්තා... වීඩියෝ අප්ලෝඩ් කරන්න නම් විදිහක් නෑ. පොඩ්ඩක් හොයලා බලලා You tube එකේ වීඩියෝ එහෙම තමයි දාන්නෙ. බලන්න විතරයි. ඩවුන්ලෝඩ් කරගන්න නම් දන්නවනෙ. :P මෙන්න සයිට් එක - elite tutes පොඩ්ඩක් ඒක ගැන...
  14. Elite x

    සංවේදී හදවතක් ඇත්තෝ කියවත්වා.....

    සංවේදී හදවතක් ඇත්තෝ කියවත්වා..... ඇත්තටම මම දන්නෙ නෑ මේ තරුණය කවුද කියල.මමත් මේක අහම්බෙන් වගේ දැක්කෙ ..මගේ හිතටත් වැදුන නිසා මේ පෝස්ට් එක දන්න හිතුනේ... "මන් මේ කතාව කියන්න කලින් හැමෝගෙන්ම පුන්චි දෙයක් ඉල්ලනව. සමහරුන්ට මේක ජෝක් එකක් වෙයි. සමහරුන්ට මේක හොද බයිට් එකක් වෙයි. තවත් සමහරුන්ට මේක...
  15. Elite x

    සංවේදී හදවතක් ඇත්තෝ කියවත්වා.....

    සංවේදී හදවතක් ඇත්තෝ කියවත්වා..... ඇත්තටම මම දන්නෙ නෑ මේ තරුණය කවුද කියල.මමත් මේක අහම්බෙන් වගේ දැක්කෙ ..මගේ හිතටත් වැදුන නිසා මේ පෝස්ට් එක දන්න හිතුනේ... "මන් මේ කතාව කියන්න කලින් හැමෝගෙන්ම පුන්චි දෙයක් ඉල්ලනව. සමහරුන්ට මේක ජෝක් එකක් වෙයි. සමහරුන්ට මේක හොද බයිට් එකක් වෙයි. තවත් සමහරුන්ට මේක...
  16. Elite x

    හොදම ෆිල්ම් එක....!

    හොදම ෆිල්ම් එක....! දැනට බලලා තියන හොදම ෆිල්ම් එකයි, TV series එක පහලින් දාන්න බලන්න... :cool: මම නම් දැනට බලලා තියන හොදම ෆිල්ම් එක Who am I. හොදම TV සීරිස් එක Scorpion... දෙකම ගොඩක් හැකින් පැත්තට බර ඒවා... මොනවා උනත් මේ දෙකම ෆට්ට.... ;) පහලින් කමෙන්ට් කරගෙනම යමුකො එහෙනම්... :dull:
  17. Elite x

    හොදම ගේම් එක...?

    හොදම ගේම් එක (Best Game) :angry: දැනට ප්ලේ කරලා තියන හොදම ගේම් එක මොකක්ද...? ගේම් එකේ නමයි තව පොඩි විස්තරයකුයි දැම්මම ඇති. නම විතරක් දැම්මත් කමක් නෑ. :yes:
  18. Elite x

    මොලේ පොඩ්ඩක් වැඩි උනොත් - Scorpion TV series (Season 1)

    මොලේ පොඩ්ඩක් වැඩි උනොත් - Scorpion TV series (Season 1) උබලා මේක බලලා ඇති නේද? බැලුවෙ නැත්තම් ඉතින් අපරාදෙ කියලා හිතෙයි. මොකද ෆට්ටම TV සීරීස් එකක්. මේ දවස් වල Season 2 යනවා. ඒකත් ඉවර වුනාම දාන්නම්. දැනට මේක බලහල්ලා ඈ.... :sorry::shocked: ටොරන්ට් ලින්ක් නම් නෑ. ස්පීඩ් එක කවදාවත්ම අඩුවෙන්නෙ...
  19. Elite x

    - වැස්ස -

    වහින වෙලාවට දැනෙන දේවල්, හිතෙන දේවල් කියාගෙන යමල්ලා බලන්න.. :cool: මට නම් හිතෙන්නෙම ඉස්කෝලෙ යන්න වෙන්නෙ නැති, ක්ලාස් යන්න වෙන්නෙ නැති ආතල් ෆුල් මාවලස් ඩේ එකක් උදා උනා කියලා තමයි බං...:yes::yes:
  20. Elite x

    එලකිරියෙ සෙට් එක එන්න...

    එලකිරියෙ සෙට් එක එන්න... මේක හැදුවෙ එලකිරියේ සෙට් එකට Tech පැත්ත ගැන දැනගන්න, උගන්වන්න සහ ඉගෙනගන්න. ඇවිත් බලන්න. කැමති නම් එකතු වෙන්න... :yes: www.yakadaya.com

    No contents