ස්වයං වින්දනය වැරද්දක්ද…?
පර්යේශන වලට අනුව දිනකට පිරිමියෙකු දහතුන් වතාවකුත්, ගැහැනුන් පස් වතාවකුත් ලිංගිකත්වය ගැන හිතනව. නමුත් ලිංගිකත්වය කියන්නෙ නොහොඹිනා දෙයක්, ලිංගික ක්‍රියා වල නිරත වීම මහ පොලව නුහුලන අපරාධයක්. එයින් වසර 2500 ක් පරන අපගේ සංස්කෘතිය විනාශ වන අතර තරුන ජීවිත අඳුරු වෙනව...