1. Q

    මේ බලු පැටියට මක් වෙලාද

    මේ බලු පැටියට මක් වෙලාද මේ බලු පැටියගෙ ඇහට මොකක්ද වෙලා. මේකට මොකක්ද කරන්න ඕන? photo upload
  2. Q

    පෙම්වතා/පෙම්වතිය පෙර කෙනා සමග යාලුකම් පැ&#3520

    පෙම්වතා/පෙම්වතිය පෙර කෙනා සමග යාලුකම් පැ&#3520 ඔබගේ පෙම්වතිය හො පෙම්වතා(සිරා ලව් එක බඳින්න ඉන්න කෙනා) ඔබ ට පෙර ඇය හෝ ඔහු යාලු වී සිටි කෙනා(ලිංගිකත්වයද ගෑවී තිබුණු) සමග තවමත් මිත්‍රත්වයක් පැවත්වීම ගැන ඔබ කැමතිද අකමැතිද? තනිකඩ අය ප්‍රතිචාර දැක්වීම නොසුදුසු යයි සිතමි.
  3. Q

    Electronics course

    මචං හෙට අනිද්දා පටන් ගන්න අවුරුද්දක වගේ Electronics diploma course එකක් වගේ දන්නවද??? සති අන්තේ දවසක් වගේ යන්න
  4. Q

    CINEC English Degree

    මචං මගේ නංගි CINEC එකේ English BA degree කරන්න ඉන්නවා. UGC approved එකක් නේ. එයා Teaching තමයි කැමති. හැබැයි එයා ට ෂුවර් එකක් නෑ... මේ ගැන උඹල දන්නවද? BA English graduate කෙනෙක් ට teaching යන්න ලේසි ද? තව තියෙන career path මොනාද?
  5. Q

    හොඳම අස්ථි ශල්‍ය වෛද්‍යවරු

    හොඳම අස්ථි ශල්‍ය වෛද්‍යවරු මචං ලා, එකෙක් බැට් එකකින් තඩි බාලා මගේ දකුණු අතේ උරහිස දැන් ආබාධිත වෙලා. මම ක්‍රිකට් සෙල්ලම් කරන කොට බෝලෙ throw කරන්න බෑ ටකස් ගාලා සද්දයක් ඇවිත් පැයක් විතර තියෙන රිදුමක් එනවා. Offspin යවන්න බෑ අර ටකස් සද්දෙයි රිදුමයි එනවා. මම මේක ගාල්ලෙ දොස්තර කෙනෙක්ට කිවුවාම එයා...
  6. Q

    ප්‍රායෝගික Course

    මචං ලා මගේ හොඳම යාලු කෙල්ලක් දැන් HND එකක් කරනවා නමුත් පාඩම් කරන්න අනම් මනම් නිසා එපා වෙලා වගේ ලු. මට පේන්නෙ එයාට හරියන්නෙ ප්‍රායෝගික දෙයක් ඉගෙනගන්න හරියට Cookery Diploma එකක් වගේ. තව තියෙනවද ඒ වගේ Course? 2 year Diploma level වගේ වෙන්නත් ඕන... යම් පිළිගැනීමක් තියෙන්නත් ඕන.. බොහොම ස්තූතියි
  7. Q

    Cisco exam ප්‍රශ්න

    මචං ලා... මගේ අදහසක් තියෙනවා CCNA, CCNP, CCIE දක්වා කරන්න මේවට අනිවාර්යයයෙන් පන්ති යන්න ඕන නෑ නේද? එක එක්සෑම් එකක් කරලා අනික කරන්න අවුරුද්දක් වගේ ඉන්න ඕනද? (CCNA to CCNP?) ස්තූතියි
  8. Q

    ආමි ප්‍රශ්නයක්

    ආමි ප්‍රශ්නයක් හිතපං මචං කවුරු හරි ඉන්නවා ආමි කැප්ටන් කෙනෙක්.. මෑන්ස් MSc එකක් අරගන්නවා (graduate වෙනවා) එතකොට හමුදාව එයා rank එකෙන් උසස් කරනවද? (මේජර් ට) ?
  9. Q

    IT security MSc

    මචං IT Inofrmation Security, Network security, Cyber security වගේ Masters degrees offer කරන ලංකාවේ විශ්ව විද්‍යාල හරි පුද්ගලික උපාධි ආයතන හරි දන්නවනම් කියනවද?
  10. Q

    සිංදුවක් හදාගන්න ඕන

    සිංදුවක් හදාගන්න ඕන මම ලියපු පද රචනා කීපයක් ම තියෙනවා... බොහොම සරල ඒවා... උදාහරණ විදියට පහත කෑල්ල නොකිව්වාට නුඹ බලන්න කුමාරයෙක් ඇතී දවසක මා සිහින පැතුම් නිමා වෙලා යතී ඇබිත්තකුත් තරමක් නම් තරහවක්ම නැතී පෙරදා මෙන් මා තනියම සිනා සිසී ඉමී --------------------------------------------------------...
  11. Q

    මේ රත්තරන් බඩු වල ගණන්

    මේ රත්තරන් බඩු වල ගණන් මම ගන්න ඉන්නවා කැරට් 18 හීනි මාලයක් පෙන්ඩන්ට් එකක් එක්ක (කෙල්ලෙක් ට) තව පංචායුධයක් මේ දෙකේ ගණන් කොහොම වෙයිද?
  12. Q

    කොළඹ කතරගම බස්

    කොළඹ කතරගම බස් මචංලා රෑ දොළහෙන් පස්සේ කොළඹ ඉඳලා කතරගමට තියෙන මුල්ම බස් එක කීයට වගේ ද තියෙන්නෙ?
  13. Q

    MPhil එකක්

    මචං මට MPhil එකක් කරන්න ඕන ලංකාවේ... Computer Science උඹල දන්නවද MPhil එකකට entry requirements එච්චරම දරුණු නැති විශ්ව විද්‍යාලයක් ලංකාවේ? ජපුර නම් Professional Qualification එකක් එක්ක exam එකක් ලිව්වාම MPhil කරන්න පුලුවන්....
  14. Q

    මගේ පළවෙනි කෙටිකතාව

    මගේ පළවෙනි කෙටිකතාව එක්කෙනෙක් මේ මාතෘකාව යටතේ කතාවක් ලියන්න කිවුවා. ඉතින් මම ලිව්වා. වැරදි ඇති. සමහර විට තේරුමක් නැතිව ඇති කියවන්න අමාරු ඇති. ඒ පිළිබඳව සමාවෙන්න. සුමී - නොදුටු රුවැත්තිය "ඒයි, ඔයාට තේකක් ඕනද? කිරි තේකක්?" "කමක් නෑ ගේන්නකො පැටියො දෙන්නම එක කෝප්පෙ බොමුකො" මැයි මාසෙ ගෙවිල...
  15. Q

    ඩෙංගු හැදුණා.. මෙහෙම කරන්න එපා

    ඩෙංගු හැදුණා.. මෙහෙම කරන්න එපා මට ඩෙංගු හැදුණා. මුලින් පට්ටිකා ගාන 3පාරක් බලල ආයේ ඩෙංගු ඇන්ටි බොඩීස් රිපෝරට් එක බැලුවාම ඩෙංගු ම තමා ම නිසා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලු වුණා. මම පැනඩෝල් වත් බිව්වෙ නැහැ. පැය 36න් ගෙදර ආවා ඊයේ රෑ... කොරිඩෝවෙ බිම රෙද්දක් දාගෙන අඩි 2කක පළලක හිටියෙ.. හැබැයි මම...
  16. Q

    Sumathi IT වැඩ කරන අය ඉන්නවද? interview එකක්

    Sumathi IT වැඩ කරන අය ඉන්නවද? interview එකක් මට ඉන්ටර්වීව් එකක් තියෙනවා ළඟදී සුමති IT එකේ... මම ෆෝර්මල් ඉන්ටව් ගිහින් ම නෑ දන්න කෙනෙක් කියන්න පුලුවන් ද attire එක (ඇඳුම) කොයි වගේ වෙන්න ඕන ද කියල? ටයි දාන්න ඕන ද? අත් දිග ෂර්ට් ද? මම 5යි 8යි කිලෝ 85 :P සුදු පැහැයට හුරු තළ එළලු
  17. Q

    Looking for a job

    සමාවෙන්න ඕන job ad එකක් දාන්න මේ ෆෝරම් එක සුදුස් නැත්නම්... මම කලින් programmer නිසා දැන් QA field එකට යනකොට conventional විදියට apply කරල යන්න අමාරුයි. ඒකයි කවුරුහරි QA කෙනෙක් හොයනවනම් මේක දාන්නෙ... දැන් studies and other commitments නිසා programming කරන්න අමාරුයි. ඒකයි QA/BA fields වලට යන්න...

    No contents