CINEC English Degree

qacareer

Member
Jun 13, 2017
105
9
0
මචං

මගේ නංගි CINEC එකේ English BA degree කරන්න ඉන්නවා. UGC approved එකක් නේ.

එයා Teaching තමයි කැමති. හැබැයි එයා ට ෂුවර් එකක් නෑ...

මේ ගැන උඹල දන්නවද? BA English graduate කෙනෙක් ට teaching යන්න ලේසි ද?

තව තියෙන career path මොනාද?