Looking for a job

qacareer

Member
Jun 13, 2017
105
9
0
සමාවෙන්න ඕන job ad එකක් දාන්න මේ ෆෝරම් එක සුදුස් නැත්නම්... මම කලින් programmer නිසා දැන් QA field එකට යනකොට conventional විදියට apply කරල යන්න අමාරුයි. ඒකයි කවුරුහරි QA කෙනෙක් හොයනවනම් මේක දාන්නෙ...

දැන් studies and other commitments නිසා programming කරන්න අමාරුයි. ඒකයි QA/BA fields වලට යන්න බැලුවේ.

සාරාංශයක් විදියට
  • About 5 years programming/management experience(Senior SE)
  • an HND in computing
  • HTML, CSS, JS, Bootstrap, UIKIT, Jquery, PHP
  • Joomla, Magento and wordpress
  • Objective C(iOS), Android (Java), Visual Basic and C/C#
  • Worked with desktop and server Linux, Windows, Mac OS X, FreeBSD/OpenBSD
  • Used Git and JIRA

මගේ කැමැත්ත
  • To do manual and automated testing
  • Scripting and tools development (not systems)
  • Documentation and reporting
  • Proposal writing
  • Substituting as a developer when needed
  • Web master duties/ application support / remote support etc

QA කෙනෙක් හොයන අය ඉන්නවනම් pm එකක් දාන්න. CV එක එවන්නම්. මම QA කෙනෙක් විදියට වැඩ කරල නෑ.. ඒත් මුල් කාලෙ testing කලා... Telerik දැම්ම එක iOS app එකකට.. SoapUI and Xcode instrumentation එක්ක වැඩ කරල තියෙනවා...
මේ දවස්වල QA Diploma එකක් කරනවා...
HND එක මේ අවුරුද්දේ MSc එකක් කරගන්නත් ඉන්නවා...
 
Last edited: