ප්‍රායෝගික Course

qacareer

Member
Jun 13, 2017
105
9
0
මචං ලා

මගේ හොඳම යාලු කෙල්ලක් දැන් HND එකක් කරනවා නමුත් පාඩම් කරන්න අනම් මනම් නිසා එපා වෙලා වගේ ලු.

මට පේන්නෙ එයාට හරියන්නෙ ප්‍රායෝගික දෙයක් ඉගෙනගන්න හරියට Cookery Diploma එකක් වගේ.

තව තියෙනවද ඒ වගේ Course? 2 year Diploma level වගේ වෙන්නත් ඕන... යම් පිළිගැනීමක් තියෙන්නත් ඕන..

බොහොම ස්තූතියි
 
Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :( අපරාදේ, මොකක්ද දැනට කරන ඩිප්ලෝමා ඒක?
    ඉතා හොඳ කුකරි හෝටල් ඩිප්ලෝමා තියෙනවා, වෘත්තීය පුහුණු අධිකාරිය, නයිටා වෙබ් පේජ් වල එහෙම බලන්න, හැබැයි දැන් නම් බඳවාගැනීම් අවසන් ද කොහෙද? එත් විමසල බලන්න. ලංකාදීප ඉරිදා පත්තරේ මේ වගේ පාඨමාලා ගැන ඇඩ්ස් නිතර පළවෙනවා.
     
    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    :( අපරාදේ, මොකක්ද දැනට කරන ඩිප්ලෝමා ඒක?
    ඉතා හොඳ කුකරි හෝටල් ඩිප්ලෝමා තියෙනවා, වෘත්තීය පුහුණු අධිකාරිය, නයිටා වෙබ් පේජ් වල එහෙම බලන්න, හැබැයි දැන් නම් බඳවාගැනීම් අවසන් ද කොහෙද? එත් විමසල බලන්න. ලංකාදීප ඉරිදා පත්තරේ මේ වගේ පාඨමාලා ගැන ඇඩ්ස් නිතර පළවෙනවා.

    Dan karanne machan Chemistry, Microbiology sambanda ekak, maths hitan tiyenawa