අනේ යහලුවනේ මගෙ ප්‍රශ්ණය
අනේ යහලුවනේ මගෙ ප්‍රශ්ණය නිරාකරණය කිරීමට උදව් කරන්න.මටmobitel,etisalat,dialog,airtel,hutch යන ජාල වල අංක කිහිපයකට තොරතුරැ ලබාගන්න ඕනි.call recodes and sms කවුරැ හරි මට උදව්කරනවාද.මම මේ සම්බන්දයෙන් ගොඩක් තර්ඩ් දැම්මා සමහර අය මට සල්ලි වලට මෙම වැඩේ කරල දෙන්නම් කිව්ව ඒත්...