එලකිරි යහලුවනේ big help

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    එලකිරි යහලුවනේ big help

    මචන් සිම් එකක call recoder,sms,mms මට ගන්න ඕනි.(සිම් පත විනාශ වෙලා.) නැත්නම් මට දත්ත පටිගත වෙන ක්‍රමයක් කියා දෙනවද:nerd::nerd::nerd:

    සුපිරි වැඩකරුවන් එලකිරියෙ ඉන්න නිසයි මම මේ ලිපිය දැම්මෙ:yes::yes::yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    sim aka ube namata register karalanam , incoming/outgoing saha sms apu no's ahema podi ganak gewala (300k wage) ganna puluwan dawas 2k wage yanawa , ubata ona numbers balannada nattam sms mms apu awa balannada ?
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    mobitel oniii macoo (sim eka දෙකට කැඩිල) big help macoo.

    call recoder,sms,mms, hama dama oniii ganna.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    SIM eke chip eka dekata kadila da? nathnum SIM eke image clone ekak gaththa num last SMS 10 ganna puluwan. Contacts ganna puluwan. MMS nam bae machan