'එළකිරියේ ඉන්න කාර් ගැන දන්න යාලුවන්ගෙන් උපදෙස් ටිකක් ඕනේ
මචන්ලා මුලින්ම කියන්න ඕනේ මම පරණ වාහන පස්සේ එලවන එකෙක් ...ඇත්තටම පරණ ඒවාට ගොඩක් ආසයි ...
Nissan B 11 මම දන්න විදියට අවුරුදු 25 කට වඩා පැරණි ...එත් හොදට දුවන ඒවා ගොඩක් දැකල තියෙනවා ...ඉතින් මචන්ලා මේවා ගැන උබල දන්නා විස්තර ටිකක් දෙනවද...