කොන්ඩේ යන්න හේතු ගොඩක් තියෙනවා ..ජානමය හේතුත් ගොඩක් බලපානවා ...අදකාලේ ගොඩක් අය ඔලුවේ ගාන මලජාරවල් (hair gel , hair cream ) වගේ දේවල් වලට කොන්ඩේ යනවා ..ඒවගේම හරියට නින්ද නැතිකමත් බලපානවා. හොදමදේ පළාතේ ආයුර්වේද යට හෝ බොරැල්ල ප්‍රදාන ආයුර්වේදයට ගිහින් වෛද්‍ය වරයෙක් හමුවෙන්න. නිල්යදී තෛලය ඕකට ගොඩක්...