Nissan B 11 කාර් එකක්

jool

Member
Aug 30, 2013
105
7
0
'එළකිරියේ ඉන්න කාර් ගැන දන්න යාලුවන්ගෙන් උපදෙස් ටිකක් ඕනේ

මචන්ලා මුලින්ම කියන්න ඕනේ මම පරණ වාහන පස්සේ එලවන එකෙක් ...ඇත්තටම පරණ ඒවාට ගොඩක් ආසයි ...

Nissan B 11 මම දන්න විදියට අවුරුදු 25 කට වඩා පැරණි ...එත් හොදට දුවන ඒවා ගොඩක් දැකල තියෙනවා ...ඉතින් මචන්ලා මේවා ගැන උබල දන්නා විස්තර ටිකක් දෙනවද ...මේවා පාවිච්ච් කරණ අය ඉනවද ?

1. ගොඩක් පරණ නිසා Engine වල තියෙන අවුල් මොනවද (Body නම් හදාගන්න පුළුවන්නේ )

2. මේකේ වර්ග කීපයක් තියෙනවා නේද ? වඩාත්ම හොද මොකක්ද

3. Maintenance & Spare parts කොහොමද (බඩු හොයාගන්න පුලුවන්ද )

4. තෙල් කෙරුවාව නම් 13/14 km/L කියල කියනවා ...මේවා ඇත්තද ? මේ තත්වයට හදන්න පුලුවන්ද ?

5. වෙනත් විශේෂ දේවල් ?

Thank you in advance හැමෝටම .....
 
Newname

Member
Jun 6, 2014
6
0
0
පට්ට කාරෙකක් ඕයි.මම 1998 -2002 මේක ඩ්‍රයිව් කරා.කෙලලා යන්න පුලුවන්.දැන් තියෙන ඒවා කැලේ. මම මේකෙන් ඉන්ටර්කූලර් ජීප් වලටත් වඩා වේගයෙන් ගියා.දැන්නම් පරන වැඩී.හැබයි මේකා ආපහු බ්‍රෑන්ඩ්නිව් හදලා මාකට් එකට දැම්මනම් ඒ විදිහට මම එකක් ගන්නවා.මේවා තමයි කාර්.
1317629744910096508.jpg
 
Newname

Member
Jun 6, 2014
6
0
0
දැන් තියන හුච්චෙ කාර් ප්ලාස්ටික් බැලුන් වගේ පුම්බලා කම්පියුටර් චිප් එකක් ගහලා එවනව ෆකවල්.බලු වටින්නේ නෑ
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
පට්ට කාරෙකක් ඕයි.මම 1998 -2002 මේක ඩ්‍රයිව් කරා.කෙලලා යන්න පුලුවන්.දැන් තියෙන ඒවා කැලේ. මම මේකෙන් ඉන්ටර්කූලර් ජීප් වලටත් වඩා වේගයෙන් ගියා.දැන්නම් පරන වැඩී.හැබයි මේකා ආපහු බ්‍රෑන්ඩ්නිව් හදලා මාකට් එකට දැම්මනම් ඒ විදිහට මම එකක් ගන්නවා.මේවා තමයි කාර්.
1317629744910096508.jpg

patta man elawala tiyenne meka tattage tibbe nil pata ekak mekema

http://ikman.lk/en/nissan-datsun-sunny-gl-b211-1976-for-sale-matara-2

patta ban mara fun,mewa tamai cars...100ta wada giyama bell ekakuth gahanawa..:lol: aye dura trip ekak yanna pattama car eka...
 
jool

Member
Aug 30, 2013
105
7
0
දැන් තියන හුච්චෙ කාර් ප්ලාස්ටික් බැලුන් වගේ පුම්බලා කම්පියුටර් චිප් එකක් ගහලා එවනව ෆකවල්.බලු වටින්නේ නෑ

වටින කතාව මචන් ...100% Agreed ......Thanks
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ek eke member dinushasankalpa gawa tiyenawa 1k\
    wahane hondai dawana tatwe ehema
    oke engine eke ledak awoth nam anatai head eka aluminum hadanna giyama puduma dukak windinna wenne

    but hondata tiyena 1k gatta nam kisima awlak na duwagannapuluwan
    oya man kiyapu dinushage car eke balangoda hitan yanawa

    thel keruwawa nam godak hondai machan
     
    Good information...Thanks Machan....