අප්පච්චිට car එකක් swift
මචන්ලා .. පොඩි හෙල්ප් එකක් ඕනේ,, අපේ අප්පච්චි වාහන වලට මාර ආසයි .එත් ඒ හීන හැමදෙයක්ම යටපත් කරගෙන මටයි මල්ලිටයි උගන්නපු රාජකීය මනුස්සයෙක් එයා .මොකද අපිට ඒ කාලේ වැඩිය සල්ලි තිබුනේ නැති මද්ද්‍යම පන්තියේ පව්ලක් .. දැන් මට ඕනේ එයාගේ ඒ හීනෙ හැබෑ කරන්න ,, ලක්ෂ 25කට ගන්න...