මැලේසියන් විසා
මචන්ලා මැලේසියාවට විසා ගන්නේ කොහොමද? මම තාම campus එකක ඉන්නේ,.... නිකන් බලලා එන්නයි ඕනේ මට... මීට කලින් singapore ගිහින් තියනවා ... tiket agency වලින් අහපුවම,ජොබ් කරන තැනින් ලියුම් ගේන්නයි... salary sheet ගෙන්න්නයි. අරවා මේවා පුකවල් :growl::growl:ගොඩක් ඉල්ලනවා,,,ඉතින් එහෙම...