කව්ද ඉන්නේ 2013 BOC ගිය අය

Sep 25, 2008
757
35
0
කව්ද ඉන්නේ 2013 BOC ගිය අය

කව්ද ඉන්නේ 2013 BOC ගිය අය .. ගිය මාසේ ස්ථිර උන අය /// පොඩි විස්තරයක් දැන ගන්න .. පොඩ්ඩක් help කරපල්ලා.... please
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕවා හරියට වෙනවද බන් දැන්? දේශපාලන සීන් නිසා මුලින්ම සභාපති මාරු කරා.. ඊයෙ පෙරේදා මහා කළමනාකරු මාරු කරා.. දැන් බී ඕ සී එක කොහොම යනවද කියල හිතා ගන්න බැහැ...