Sep 25, 2008
757
35
0
මම එලකිරියට අලුත්... මට දන ගන්න ඕනේ මොකක්ක්ද මේ rep දානවා කියන්නේ.. ඒවා දාන්නේ කොහොමද ? අපිට තියන රේප් බලන්නේ කොහොමද? කොටින්නම් කියනවනම් මේ හරුපේ ගැන මට කියලා දීපල්ලකෝ :shocked::shocked::shocked::shocked:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
උබ 2008 ඉදලා ඉන්න එකෙක් දන්නෙ නැද්ද බන් :lol::sසිංදුබාපු එක විටරයි නෙද කලෙ

උබ දන්න දෙවල් ගැන කියලා ත්‍රෙඩ් දාපන් එතකොට උබට රෙප් ලැබෙයි එලකිරි සමාජිකයන් අතර උඩට එන්න පුලුවන් එතකොට
 
Sep 25, 2008
757
35
0
උබ 2008 ඉදලා ඉන්න එකෙක් දන්නෙ නැද්ද බන් :lol::sසිංදුබාපු එක විටරයි නෙද කලෙ

උබ දන්න දෙවල් ගැන කියලා ත්‍රෙඩ් දාපන් එතකොට උබට රෙප් ලැබෙයි එලකිරි සමාජිකයන් අතර උඩට එන්න පුලුවන් එතකොට

ow ban ... ekale inadan hitiyata forum ekata aluth
 
kputha

Member
May 5, 2012
5,534
240
0
ow ban ... ekale inadan hitiyata forum ekata aluth
චැටක් එහෙම දාන්න සෙට් වෙයන් මැරිඩ් කල්බ් නයිට් කල්බ් ක්‍ර්කට් ත්‍රෙඩ් ෆාදර් කල්බ් අනන් මනන් ගොඩාක් තියෙනවා කම්මැලි වෙලාවට සෙට් වෙයන් ආතල් එකෙ ඉන්න පුලුවන්:)