1. GadgetPodda

    Battlefield 3 Free Multiplayer (Local Server) (battlelog.ddns.net)

    ela wadak! math bad company server ekak hoya hoya hitiye,,
  2. GadgetPodda

    What're you listening to right now

    හඬපට :P
  3. GadgetPodda

    Free Domain + Free webhosting – Step by Step guide for beginners to Advanced users

    Thank you lokka..... meka ADS ehema danwada? Cloudfare kiyanne mokadda kiyala nodanimi hoyala balannam bro Thanks ads nm naha... cloudflare ssl thama elakiriyeth thiyenne
  4. GadgetPodda

    Free Domain + Free webhosting – Step by Step guide for beginners to Advanced users

    byet.host Cloudflare activate karapn ssl enawa ethakota
  5. GadgetPodda

    Me real sound da? Robot da?

    text-to-speech mn hithanne
  6. GadgetPodda

    පට්ට ස්පෑම් Msg එකක්ද? නැත්තන් ඇත්තටම කෙල වෙලාද ? :unsure:

    ෆේස්බුක් එකෙත් එකෙක් දාල තිබ්බ ඌට ඕක ඇවිල්ලා.. ගොඩක් එවුන්ට ගිහින් තියෙනවා වගේ පේන්නෙ.. එක එකාගෙ වෙන වෙනම වීඩියෝ අරගෙන, වෙන වෙනම contacts වලට යවන්න නම් ඌට වෙන වැඩක් නැතුවැති..
  7. GadgetPodda

    මුරලිට පණ පොවන විජේ සේදුපතිට ඉන්දීය ජනතාවගෙන් දැඩි විරෝධයක්..

    ලංකාවට බනිද්දි, උන්ට කන්න බොන්න, ඉන්න තැනක් (රෙන්න තැනක්) නෑ කියලත් අමතක වෙනවා... ගොන් හැත්ත...
  8. GadgetPodda

    ELAKIRI SECRET INTELLIGENCE SERVICE (ESIS)

    ඌ මටත් ඕක දෙනවා කිව්වා... තව කීදෙනෙක්ට කිව්වද දන්නෙ නෑ...
  9. GadgetPodda

    කොරෝනා හැදුනහම නිකන්ම හොඳ වෙනවද❓

    බෙහෙතක් හොයාගෙන නැත්නම් නිකන්ම නෙමෙයිද හොඳවෙන්නෙ?
  10. GadgetPodda

    Steam Download Speeds

    data limit එක පැන්නම speed එක 100kbps https://www.dialog.lk/crowd/?question=are-there-are-any-charges-for-data-usage-after-the-data-limit-is-exceeded
  11. GadgetPodda

    Steam Download Speeds

    ඇයි බන් පාඩු? router no. එක බන්. ඒකෙන් කරන්න පුලුවන් ලබ්බක් නම් මං දන්නෑ, කමක් නෑ අයින් කරා, එල තැන්කිවු මතක් කරාට, මං හෙන ගොනෙක් බන් ;) ඩේටා ලිමිට් එක පහුවුනාම charge වෙන්නෙ නැහ්..
  12. GadgetPodda

    Steam Download Speeds

    මගෙ ඩයලොග් රවුටරේ ඩේටා ඉවරයි... එලකිරිය ලෝඩ් වෙන්නත් පැය කාලක් විතර ගියා... ඒත් steam එකේ download පට්ට speed.. මං දැන් 40gb ක් විතර බෑවා.. අනේ මන්ද ඩයලොග්... උඹලගෙත් මෙහෙමද?
  13. GadgetPodda

    කෙතරම් කාලයක් මේ වෛරසය පවතීද?

    විනාඩි 27 කට කලින් register වුනේ?
  14. GadgetPodda

    කොරෝනා වෛරසය මගින් පුරුෂයන්ගේ සරුබව අවදානමට

    චීනෙ population control කරන්න කරපු දෙයක් වෙන්න බැරිද මේක? උන්ගෙ නීතියක් තියෙනවා වතුරෙ ගිලෙන්න යන කෙනෙක්ව බේරගන්න එකත් තහනම් කියලා.. උන් කියන්නෙ මිනිස්සුන්ගෙ දෛවය වෙනස් කරන එක වැරදියි කියලා.. ඒත් ඒකෙනුත් කරන්නෙ ජනගහනය පාලනය කරන එකනෙ..
  15. GadgetPodda

    FREE Rs. 50000 Giveaway

    සල්ලි හම්බුනොත් මටත් කීයක් හරි දීපල්ලා...
  16. GadgetPodda

    මහත් වෙන්න කන්න ඕන කෑම

    Healthy weight gain requires a balanced approach, just like a weight loss program. Eating junk food may result in weight gain. However, it will not satisfy the nutrition your body needs. Even if the fat, sugar, and salt in junk food don't result in extra weight, it can still harm your body.
  17. GadgetPodda

    FREE Rs. 50000 Giveaway

    නොමිලේ රු. 50000 ක් දිනාගන්න අවස්තාවක්.. කරන්න තියෙන්නෙ පොඩි වැඩයි! https://elakiri.com/market/කෙල්ලෙක්-හොයනවා-එකෙන්ම-බදින්නම.172/

    No contents