1. GadgetPodda

    GAME HELP

    thawa wisthara kiyapn, pc specs ehema kohomada?
  2. GadgetPodda

    Helping AnuradhaRa

    ඌට ADHD , ඒක ගැන තමා අර කියල තිබ්බෙ.
  3. GadgetPodda

    Azerbaijan UAV warfare

    මං දන්න තරමින්, ඔහොම drone control කරන අයට තමා PTSD වගේ ඒවා වැඩියෙන් හැදෙන්නෙ. මොකද උන් ඉන්නෙ ලෝකෙ අනිත් පැත්තෙ සැප පුටුවක් උඩ වාඩිවෙලා උනත් බොත්තමක් ඔබලා මිනිස්සු ගානක් එකපාර මරන්න පුලුවන්.. තමන්ව මරන්න වෙඩි තියන එකෙක්ව මරනවට වඩා ඒක මාර මානසික අවුලක්..
  4. GadgetPodda

    එළකිරියෙ එක්තරා පුද්ගලයෙක්

    අඩෝ මටත් කීයක් හරි දියන්... :sorry::D
  5. GadgetPodda

    හොල්මං කතාවක් 😳

    'විශ්වාසය' නෙවෙයි 'අවිශ්වාසය' "හොල්මන් කියල දෙයක් නෑ" කියන මතය ගැන තියෙන අවිශ්වාසය..
  6. GadgetPodda

    හොල්මං කතාවක් 😳

    මිනිස්සු තමන් දන්නෙ නැති / තමන්ට තේරෙන්නෙ නැති දේවල් වලට බයයි.. කනත්තක් මැද්දෙ රෑ තනියම ඉන්න කිව්වොත් භෞතික විද්‍යාඥයෙක්ට උනත් පොඩි තිගැස්මක් එනවනෙ.. කියහන් බලන්න ;)
  7. GadgetPodda

    හොල්මං කතාවක් 😳

    බයක් නම් තියෙනවා, ඒක සාමන්‍යයි ඕනෙ එකෙක්ට.. ඒත් හොල්මන් ඉන්නවනම්, උන් මොකටද මිනිස්සුන්ව බය කරන්නෙ? අනික, හොල්මන් කරපු දේකින් කවුරුහරි මැරුනා කියල අහල නෑනෙ.. ඒ හින්ද, හොල්මන් කතා කියන්නෙ මිනිස්සු රවට්ටල ආතල් ගන්න බේගල්කාරයො, නැත්නම් මානසික අවුල් තියෙන වුන් ගොතපු ඒවා.. බැන්න නෙමෙ..
  8. GadgetPodda

    හොල්මං කතාවක් 😳

    අනේ මන්ද.. මං ඕව විශ්වාස කරන්නෙ නෑ බන්..
  9. GadgetPodda

    Graphics Card එක රත් වෙනවා

    මං බැලුව බන්, slot එක loose වෙන එක වෙන්නෙ.. machine එක පැත්තට හරවල තිබ්බම හරි ගියා.. එහෙම තියන්න හොඳ නැද්ද? මේ මගුල එක සෙල්ලම් කරල සේරටම කෙලවගන්න වෙයිද දන්නෑ බන්..
  10. GadgetPodda

    හොල්මං කතාවක් 😳

    විකාර
  11. GadgetPodda

    Facebook Help

    My Activity
  12. GadgetPodda

    ලැප් එකට කෙල විය

    Desktop එකේ හරි, ලේසියෙන් පේන තැනක හරි නෙවෙයිනම් සේව් කරල තියෙන්නෙ අවුලක් නැතිවෙයි.. උන් ෆයිල් එකින් එක බලන්නෙ නෑනෙ. අනිත් එක hardware අවුලක් නම් තියෙන්නෙ කොහොමත් එහෙම බලන්න උවමනාවක් නැහැනෙ.. password එහෙම සේව් කරනවද යකෝ... මීට පස්සෙ එහෙම කරන්න එපා..
  13. GadgetPodda

    Crack කරපු software ගන්න තැනක්

    mekath patta.. https://sanet.st/
  14. GadgetPodda

    Envato Elements වල ඕනි දෙයක්.

    .fbx හරි .3ds, .blend වගේ format එකක් නැද්ද?

    No contents