1. C

    තව පොඩ්ඩෙන් කුඩු වෙන්න වදිනවා . මාත් හිතුවෙ ඒයා දායි කියලා

    ඔන්න චැනල් එක රිපෝර්ට් කරලා සහයෝගයක් දුන්නා
  2. C

    මෙදා පාර අවුරුදු ජයද?

    ගිය අවුරුදු දෙක තුනට වඩා නං හොදයි. අවුරුදු පාටි තියෙනවා සැහෙන්න. එකම දවසෙත් වැටිලා සමහර ඒවා. මොකද කරන්නේ කියලා කල්පනා කරේ. ඊයෙත් අවුරුදු දවසේ හවස පාටි දෙකක් තිබබ් එකකට ගියේ. අනික් එක මිස් උනා අපරාදේ. අද ගෙදර පාටි එක. ඔෆිස් පාටි එක ඉරිදා. එදාම පවුලේ පාටි එක.
  3. C

    මේ පාර අවුරුද්දට ගෙදර හැදුව කැවිලි 🥣 මොනවද ? 🙂

    කැවුම් , කොකිස් , කේක් කෙසෙල් කැනත් ගෙදර එකක්.
  4. C

    ඔබ සැමට

    සුබ කියලා ලියන්නේ මෙහෙම පුතා
  5. C

    තව විනාඩි 40 යි

    ගනු විතරයි. දෙනු නැහැ
  6. C

    තව විනාඩි 40 යි

    උබට ටිකක් බඩගිනි එනවා වැඩියි නේද? බෙහෙත් නිසා වෙන්න ඇති එහෙනං
  7. C

    තව විනාඩි 40 යි

    උබලා ආගමේ නේද? අවුරුදු චාරිත්‍ර කරනවද බං
  8. C

    bluetooth head set එක නිකන් දෙනවා

    ඔන්න ඕක අනුරාධට දෙන්න. කුරියර් ගාස්තු ගෙවන්න මිනිහට කීයක් හරි දෙමු කට්ටිය.
  9. C

    උබලා අද කන්නේ නැකතට ද ?

    සුබ කියලා ලියන්නේ මෙහෙම පුතා
  10. C

    රෙදි කඩ ඇරලා ද දැන්?

    නොනගතෙට හෙළුවෙන් ඉන්නේ නැහැනේ
  11. C

    බැංකු ගැන දන්න අයගෙන් විස්තරයක්

    ඩොලර් එන නිසා අමතර ගානක් දෙන එක වෙන්න ඇති. මටත් මාසේ පඩි ආවම ඔහොම ගානක් එනව. (මට මාසේ පඩිය කොටස් තුනකට තුන් පාරක් වැටෙනවා. මාසේ දෙවැනි සතියේ දෙපාරක්, අන්තිම සතියේ එක පාරක් විදියට) මොකක්ද කියලා දන්නේ නැහැ. මාත් අහන්න ගියේ නැහැ. ඊළගට ඕක කපලා දායී.
  12. C

    My favourite photos of wifey

    ලස්සනයි මචං
  13. C

    අනේ ඒ දෙන්නගෙ ආදරේ...

    සාමානයෙන් පිරිමියෙක් සහ ගැහැනියක් අතර ඇති වෙන්නේ ආදරයක් නෙමෙයිද? මේක ඊට වඩා උසස් දෙයක්ද? මොකද බං සමරිසි කපල් ඒවා අනික් අයට වඩා කැපිලා පෙන්නන උත්සහ දරන්නේ ?
  14. C

    GF හෙට ගෙදර එනවා කිව්වා

    සුබොත්රුද්දක් වේවා
  15. C

    වන්නකු මෙතඩ් විත් චමුදිත

    දෙන්නම කක්කි
  16. C

    අපිත් ආසයි බනිස් කන්න🥹😂

    බනිස් කොහෙද මල්ලියා ඔතැන කියලා මම මේ අලුත් අවුරුදු කටේ කල්පනා කරන්නේ ?
  17. C

    God addicted to Tea

    ක්‍රීම් කැකර් විස්කොතුයි පරණ කුකුල් අඬුයි ඇරෙන්න උබ වෙන මොනවද බං කන්නේ ? මේකේ ඉන්න උන්ගේ නාකි අම්මලාගේ ජුස් වෙන්න ඇති උබේ උත්තරේ හැටියට. පව්.
  18. C

    nonagathe welawe?

    දවසකට දාන්න පුළුවන් ත්‍රෙඩ් ගාන සීමා කරා නං හරි. සර්වර් එකට හරි හොදයිනේ
  19. C

    nonagathe welawe?

    මොකද බං මේ නිකං හම්බුන පලියට මුළු දවසෙම ගොන් ප්‍රශ්න අහ අහ මෝඩ ත්‍රෙඩ් දාන්නේ.

    No contents