මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 
එහෙනම් කට්ටිය අලියට ඇහැ තියාගෙන යමු බලන්න........
මේ බෝඩ් එකේ අලියෙක්
ඉන්නව (opacity 0 කරල තියෙන්නේ) .....
Grid එකේ මොන කොටුවේ ද අලියාගේ ඇහැ
තියෙන්නේ කියලා guess කරන්න තියෙන්නේ..........
100% opacity image එක upload කරල යට අසම්පුර්ණ link එක දාල තියනව. වෙලාව ඉවර උනාම සම්පුර්ණ කරනවා...
එහෙනම් කට්ටිය අලියට ඇහැ තියාගෙන යමු බලන්න........

මේ බෝඩ් එකේ අලියෙක්
Grid එකේ මොන කොටුවේ ද අලියාගේ ඇහැ
100% opacity image එක upload කරල යට අසම්පුර්ණ link එක දාල තියනව. වෙලාව ඉවර උනාම සම්පුර්ණ කරනවා...
අලියට අමතරව තව උන් ඉන්නව... 

Rules - නීති
- අප්‍රේල් 14 හවස 5ට තරගය අවසන් වෙනවා, එතනින් එහාට එන Guess කිරීම් බාරගන්නේ නෑ
- එක් කෙනෙක්ට එකපාරයි guess කරන්න පුලුවන්
- කිසිම කෙනෙක්ට හරියට guess කරන්න බැරිවුණොත් ඊට ළගම එක win කරනවා
- කීප දෙනෙක් හරියට guess කරොත්, ඒ ඔක්කොම සම ජයග්‍රාහකයෝ වෙනවා
- තරග කාල සිමාව අවසන් උනාම පහල තියන link එක සම්පුර්ණ කරන password එක දෙනවා.......
වටිනා 
පිළිතුර ......
https//imgur.com/a/aPASSWORD7
පිළිතුර ......
https//imgur.com/a/aPASSWORD7
PASSWORD = FBido
Last edited:
