1. xcute_shake

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය පිටක&#3548

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය පිටක&#3548 කොළඹ පිටකොටුවේ සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව දැනට මහරගම සිට ගාල්ල දක්වා ධාවනයට යොදා ඇති බස් රථ තුනක් පිටකොටුවේ සිට ධාවනයට යෙදවීමට නියමිතයි. මගි ජනතාවගේ පහසුව සඳහා මෙම තීරණයට...
  2. xcute_shake

    Damn Accident in Southern highway (Today)

    බලපන්කො ඉතින් :(:( මොකෙක්වත් මැරිලා නම නැහැලු :)
  3. xcute_shake

    පෙට්‍රල් නැවත රුපියල් 15කින් ඉහල යන ලකුණු.

    පෙට්‍රල් නැවත රුපියල් 15කින් ඉහල යන ලකුණු. මචන්ලා සමහර විට අද පෙට්‍රල් මිල ආයේ 15 කින් වැඩි වේවි..:( හරියටම කියන්න බැහැ ඒ ගැන නම්, CEYPETCO ඒකෙන ආරංචිය අවේ.. කෝකටත් හොදය් කියල ටැංකි පුරවගනිල්ල. වැඩි උනේ නැත්තන් මාව අල්ලන කන්න එපා.. උබලගේ හොදට කිව්වේ
  4. xcute_shake

    Intel අලුත්ම ප්‍රොසා...

    Intel අලුත්ම ප්‍රොසා... සොරි වේවා රි පොස්ට් නම් ගත්තේ Fb
  5. xcute_shake

    akon ට සුදු වෙන්න හිතිලා

    akon ට සුදු වෙන්න හිතිලා Source - FB
  6. xcute_shake

    එළකිරි තේරවිලි!!

    එළකිරි තේරවිලි!! ඔන්න පටන් ගන්න යන්නේ අලුත් වැඩක්(අලුත්මද දන්නෙත් නැ).. කමක් නැ.. මේක ඇවිල්ල තේරවිලි නූලක්.. හොද ෆන් එකක් ගන්න පුළුවන් වෙය්. ඔයාල දන්නා තෙරවිලිත් මෙතන ශෙයා කරන්න. තෙරවිලිම ඕනෙත් නැ..ඔය ෆන් ප්‍රශ්නත් මෙතන දාන්න.. කට්ටියම එකතු වෙලා තොරමුද බලන්න එහෙනම්... ඔන්න මම දන්න ටිකක් දානවා..
  7. xcute_shake

    HELP HELP HELP HELP

    machan la mata meke Serial Key ekak hoyala dendoooooooo..... Wondershare DVD Slideshow Builder Deluxe 6.1.6.. Loku udavvak..
  8. xcute_shake

    තරුණ කාලයේදීම කෝටිපතියෙක් – ෆේස්බුක් නිර&#3530

    තරුණ කාලයේදීම කෝටිපතියෙක් – ෆේස්බුක් නිර&#3530 ක්‍රිඩා වලින් ජයගන්න තරම් හැකියාවක් ඔබට නැත්ද? එසේත් නැත්නම් ඔබ සුපිරි තරුවක් නෙවෙයි ද? එසේ නම් තරුණ වියේදීම ලොව සුපතල ධනවතෙක් වන්නට ව්‍යාවසායකත්වය තමයි ඔබට තිබෙන හොඳම විසඳුම වන්නේ. ජීවිතයේ හොඳම කාලය වෙන්නේ, තරුණ කාලය යි. ඒ තරුණ කාලයේ දී ම...
  9. xcute_shake

    බුදු දහමට අනුව පින් පව් පලදෙන හැටි... (ජිවිතය&

    බුදු දහමට අනුව පින් පව් පලදෙන හැටි... (ජිවිතය& මේක මට මේල් එකකින් ආවෙ...:) රී පොස්ට් නම් සොරි වෙන්න ඕන...:sorry: අදහසක් දාලම යන්න..
  10. xcute_shake

    ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි!!!

    ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි!!! Majestic City එහෙමත් නැත්ත MC කියන්නේ ලංකාව පුරා ජනප්‍රිය සාප්පු සන්කීර්නයක්. නමුත් සාප්පු සන්කීර්නයට අමතරව් එහි 4වන මහලෙහි Majestic Cinema නමින් සිනමාශාලාවක්ද තීබේ. අප මේ කියන්නට යන්නේ එම සිනමාහල ගැන නොවේ. MC හි අලුතින් ඉදිවූ පස්වන මහලෙහි ඇති නවතම...
  11. xcute_shake

    First Accident in Southern Highway

    පැනපු ගමන් කාපි යකා වගේ..ඕපන් කර විතරය් නේ... තුවාල කරුවන් හොරණ ජාතික රෝහලට ඇතුලත් කර ඇත
  12. xcute_shake

    The Latest English Alphabet

    www.lowethna.com
  13. xcute_shake

    මෙහෙමත් Hair Style එකක්

    මෙහෙමත් Hair Style එකක් රී පොස්ට් නම් සොරි ..:( මුණු පොතෙන් උස්සල තමා දැම්මේ';)
  14. xcute_shake

    Symbian Anna v7 for Nokia 5230 5530 5800 & X6

    මේ 4ns වලට Anna දාපු කෙනෙක් ඉන්නවදෝ.....:D Nokia 5230 5530 5800 & X6
  15. xcute_shake

    මෙන්න මෙහෙමය් Higher Study කරන්නේ

    මෙන්න මෙහෙමය් Higher Study කරන්නේ * * * * * * * * * :P:P:P
  16. xcute_shake

    මෙහෙමත් අපරාදයක්...

    මෙහෙමත් අපරාදයක්... මුන්ට හෙන 500ක් විතර වදින්න ඕන කාලකන්නි.... :angry::angry::angry::angry: :(:(:(:(
  17. xcute_shake

    Aids (lol)

    රී පෝස්ට් නම් වෙරි සොරිකිව්ව ඔන්න මුලින්ම... බලලම ඉන්නකෝ මූනු පොතෙන් ගත්තෙ....
  18. xcute_shake

    1886 - 2011 (Lol)

    මේක බලපන්කෝ... මූනුපොතෙන් හම්බ උනේ.. රී පෝස්ට් නම් වෙරි සොරි * * * * * * * * * * * *
  19. xcute_shake

    Nokia N9 හැදුනේ මෙහෙයමයි!!

    Nokia N9 හැදුනේ මෙහෙයමයි!! නොකියා n9 යනු මෑතකදී එළි දැක්වුනු සුපිරි දුරකථන අතරින් මුල් තැන ගන්නා දුරකථනය කි. එමෙන්ම එය නොකියා හි නව MeeGo මෙහෙයුම් පද්ධතිය සහිත ප්‍රථම හා එකම දුරකථනය යි. කෙසේ වෙතත් මෙම නව මෙහෙයුම් පද්ධතිය හේතුවෙන් නොකියා n9 එතරම් සාර්ථක වූයේ නැහැ.:oo: එසේ වුවත් මනා පෙනුමකින්...
  20. xcute_shake

    එන්න අපේ හිටපු නායකට විෂ් කරන්න...(සංගා)

    එන්න අපේ හිටපු නායකට විෂ් කරන්න...(සංගා) අපේ ලංකාවට බිහිවුන අසම සම නායකයක්.. කියන්න දෙයක් නෑ මෙයා ගැන නම්... අද අපේ කොල්ලගේ 34 වෙන ජන්ම දිනය.. ඇයි අපි බලන් ඉන්න... අපේ කොල්ලට පොඩි වෙලාවක් වෙන් කරලා සුභ පතලා යන්ඩො........ HAPPY BIRTH DAY SANGA We love You!!!

    No contents