Nokia N9 හැදුනේ මෙහෙයමයි!!
නොකියා n9 යනු මෑතකදී එළි දැක්වුනු සුපිරි දුරකථන අතරින් මුල් තැන ගන්නා දුරකථනය කි. එමෙන්ම එය නොකියා හි නව MeeGo මෙහෙයුම් පද්ධතිය සහිත ප්‍රථම හා එකම දුරකථනය යි. කෙසේ වෙතත් මෙම නව මෙහෙයුම් පද්ධතිය හේතුවෙන් නොකියා n9 එතරම් සාර්ථක වූයේ නැහැ.
එසේ වුවත් මනා පෙනුමකින් හා උසස් තත්වයකින් යුතු නිර්මාණ සඳහා නොකියා සමාගම නම් දරා සිටී. නොකියා n9 දුරකථනය ද එලෙස උසස් නිමාවකින් හා උසස් තත්වයකින් නිමැවුනු නිර්මාණය කි.
එහි polycarbonate වලින් නිර්මිත කවරයත් සුවිශේෂි ස්පර්ශ සංවේදී තිරයත් සැබැවින්ම විශිෂ්ඨ ය.

මේ වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ එම දුරකථනයේ ප්‍රථම සිදුර විදීමේ පියවරේ සිට ඇසුරුම් කිරීම දක්වා සම්පූර්ණ පියවර කිහිපය යි.
උපුටා ගැනීම - http://www.syco.me

Android OS ආවට පස්සෙ නොකියා අළුත් ෆෝන් වල ජනප්රියත්වය අඩු උනා වගේ ටිකක්.. 