මෙහෙමත් අපරාදයක්...

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මෙහෙමත් අපරාදයක්...

    9ea23c354b9f75152ff70b7b5c494490.jpg




    මුන්ට හෙන 500ක් විතර වදින්න ඕන කාලකන්නි....

    :angry::angry::angry::angry:
    :(:(:(:(
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බෞතිකයමය වශයෙන්
    රට ලබා ගන්න දඟලපු කොටි බලවේග
    එව ඉශ්ට සිද්ද කරගන්න බැරි වුනාම ඉතින්
    දැන් පැත්තකට වෙලා මේ වගේ දෙයක් කරල තුච්ච නින්දිත වූ මානසික සුවයක් ලබනව
    මෙව බල බල තනියෙම හිනා වෙනවා විනා උන්ට අද එලියෙ බැහැල උන්ගෙ දේවල් වෙනුවෙන් කැ ගහන්න බැ
    එ සිoහ පැටවු අවදියෙන් ඉන්න නිසා,අපේ කොල්ලො මුන්ගෙ කටවල් වහපු නිසා
    එ ගැන හිතල අපි සතුටු වෙමු
    (මේ රටේ ජාතිවාදි ප්‍රශ්න වලට මුල බලන කල එ මුල් වල සිටින්නෙ කොටි හිතවාදී බලවේගයන් ය)​
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    මෙව බල බල තනියෙම හිනා වෙනවා විනා උන්ට අද එලියෙ බැහැල උන්ගෙ දේවල් වෙනුවෙන් කැ ගහන්න බැ
    එ සිoහ පැටවු අවදියෙන් ඉන්න නිසා,අපේ කොල්ලො මුන්ගෙ කටවල් වහපු නිසා
    එ ගැන හිතල අපි සතුටු වෙමු


    :yes::yes::yes:

    ජාතික කොඩියට මෙහෙම දෙයක් කරන්න තරම කාලකන්නිත් ඉන්නවනේ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ වගෙ වැඩකරන එවුන් පවුල් පිටින් ලංකාවෙන් පිටුවහල් කරන්න ඔනේ:frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පව් බං අපේ හම්බ අයියලට ඔහොම චිත්‍රයක් ඇඳලාවත් ආතල් එකක් ගන්න දීපන් :lol: උන්ගේ හිතේ ඕක ඇත්තට කරන්න පුළුවන් වෙයි කියල වෙන්න ඇති :lol:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කාලකන්ණි මේ වගේ දේවල් කරල ඕකුන්ට මොනවද දන්නේ නෑ ලැබෙන්නේ..

    මේ වගෙ වැඩකරන එවුන් පවුල් පිටින් ලංකාවෙන් පිටුවහල් කරන්න ඔනේ:frown:

    වැඩක් නැ බන් කතා කරලා :(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කොන්ද පන නැති එවුන්ට අනුකම්පා කරන්න ඕන......................

    මව මෙන් සුරකිමු මව් බිම සැමදා...................!!!