1. madusha.stranger

    yamaha TW 225 or Yamaha Tricker or honda VTR

    Tricker hoyanna thiyanawada bn? man nam aththatama dakalama na.
  2. madusha.stranger

    yamaha TW 225 or Yamaha Tricker or honda VTR

    VTR thama puthiii :love::love::love:
  3. madusha.stranger

    මෝටර්බයිසිකල් රෙපෙයාරින් මොඩිෆිකේශන් ද&#

    Palleha link eke dial eka contact karala balanna. personally danne nam na. Et pena widiyata supiri waddek. https://www.facebook.com/IronLioncustom/
  4. madusha.stranger

    Honda VTR250

    VTR පදින උන්ට වැදගත් වෙයි. මේ Owners Manual එක. VTR Owners Manual
  5. madusha.stranger

    Honda VTR250

    (මීටරේ ෆොටෝ එක නම් ජේඩ් එකක) ඇනලොග් මීටර් රිපෙයාර් කරන තැන් දන්නවද? ඩිස්ටන්ස් එක හිර වෙලා. තව නියුට්‍රල් ලයිට් එක වැඩ නෑ. ඒ ටිකම ගෙවිලා තියෙන්නේ. ඒවා වෙනම දාන්න බැරිද?
  6. madusha.stranger

    HONDA VTR පදින/පැදපු අය එන්න

    Meka japan bike ekak ne bn. Stafford eken japan karanna. Meke part ehema lankawata ewanna. Panchikawatte ajith motors hari kurunagala patte hari yanna one.
  7. madusha.stranger

    Honda VTR250

    Giya bn. Petrol tank ekak nam thibuna. Kurunagalath eka thanaka witarai tibbe. :baffled:
  8. madusha.stranger

    Honda VTR250

    Hane amme hump ekai front mudguard ekai hoyanna gihin man winda dukak :baffled:
  9. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    ත්‍රෙඩ් එකක්ම දාලා ලින්ක් එක මේකේ දාමු මචන් :rolleyes:
  10. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    153 බස් එක. බොරැල්ලෙන් පටන් ගන්නේ. බැද්දගාන පාර ගාවින් බැහලා යන්න තියෙන්නේ.
  11. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    මැප් එකේ පාලම නෑ. මේකෙ පෙන්නන කාර් පාක් එක ගාව තියෙන්නෙ. ඕක ලංකාවේ දිගම එල්ලෙන පාලමලු...
  12. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    මේ ත්‍රෙඩ් එක වේලෙන්න දෙන්න එපා මච්න්ලා. පුලු පුලුවන් විදියට අප්ඩේට් කරමු. :angry::angry:
  13. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    මෙන්න සොන්නලුනි මං දැනට මාසෙකට විතර උඩදී ගිය ගමනක පින්තූර. රුවන්වැල්ල එල්ලෙන පාලම (50km).රුවන්වැල්ලේ බලකොටුව බලන්නත් ගියා. ඒත් එතන දොරටුව විතරයි තියෙන්නෙ.දැන් පොලීසිය තියෙන්නෙ එතන. ඒ නිසා ෆොටො ගන්න ගියේ නෑ. පෙතන්ගොඩ උයන (60km). දැන් නම් සෑහෙන්න වල් බිහිවෙලා. කිසිම නඩත්තුවක් නෑ...
  14. madusha.stranger

    ELAKIRI MIN MADURA

    Kawda yanne mekata?
  15. madusha.stranger

    ~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

    You must spread some Reputation around before giving it to Kumara456 again. Patta machan :yes:
  16. madusha.stranger

    Mrs.universe

    ඩුප් පොඩි එකා ගිහින් පාඩම් කරපන් :angry::angry:
  17. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    පනාවිටිය පාවෙන අම්බලම. 80km වගේ වෙන්නේ http://refresh.lk/panavitiya-ambalama/
  18. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    ගොඩක් සෙනග අස්සෙ ගමන් යන්න ආස නෑ මංනම්.

    No contents